මචන් උබට වැඩේ හොදට පුලුවන් නම් ෆීල්ඩ් එකේ ටිකක් හොයලා බලපන් උන්ගේ අඩුපාඩු... උබ ගොඩක් කල් ඕක කරන එකෙක් නම් උබ දන්නවා ඇති අනිත් උන් කරන අඩුපාඩු...
ඒවා හදාගෙන වෙනසක් එක්ක පටන් ගනින්... කරන වැඩේ ලෙසටම මහන්සි වෙලා කරපන්... එක වැඩේ එක වැඩේ එහෙම කරන් යද්දී බිස්නස් අල්ලගන්න පුලුවන්...
මගෙන් සුභපැතුම්...