ත්මේකේ උදාහරණෙට විඩියෝ එකක් ගන්න එක එච්චර සාර්ථක මදි.මොකද විඩියො එකක් බලන්න යන ඩේටා ප්රමාණය නිසා විඩියො එක නොබලා කමෙන්ට්ස් කරන අය ඉන්නවා.ඉතින් පලවෙනි කමෙන්ට් එකෙන් එයාලට බල්පැමක් වෙනවා.එත් කියවන්න තියෙන ලිපියක මුල් කමෙන්ට්ස්වල බලපැම මීට වඩා අඩුයි. හැබැයි එත් ලිපිය ගොඩක් දිග එකක් නම් එත් ලිපියට වඩා මුල් කමේන්ට්ස්වලින් තමයි වැඩි බලපැමක් එන්නේ





















