තාප්පෙකට අත්තිවරමක් දාන්න

geeko

Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    තාප්පෙකට අත්තිවරමක් දාන්න

    යාලුවනේ අඩි 75 ක් දිග තාප්පෙකට අත්තිවරමක් දාන්න කොච්චර වියදමක් යයිද? ( බඩු වලට සහ බාස් කුලිය වෙන වෙනම ) අත්දැකීම් තියෙන අය කියන්න
     
    • Like
    Reactions: ^Buddhika^
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    biggrin9gp.gif
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    machn hariyata measurment wage dewal dunnoth EK eke un sup ekak dei.
    oya prasne ahala thiynne nkn wahanayak gnna one keeyak withara yaida kiynwa wagene :D
    Monawada machan one details . thappe diga adi 75 i. foundation ekata yana gana thamai dana ganna one..thawa monawada one details . block galen thappe badinna hithagena inne. block gale palala thappeta thibboth athi.block gal peli 9 k withara usata danna one
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    තැනිතලාවක් machan

    Repost Buwaට PM එකක් දාලා බලපං පොර වැඩේ කරලා දෙයි.

    ඕකට මම දන්න තරමින් නම් අඩි 10න් 10ට අඩු 2ක් ගැඹුරට අඟල් 6යේ 6යේ කණු දාලා Tie Beam එකක් ගැහුවනම් ඇති තැනිතලාවක් නම්. ;)