1. MalindhaDR

    Free WiFi

    100mb පාවිච්චි කරලා ඩිස්කනෙක්ට් වෙලා ආයෙ කනෙක්ට් වෙන්න තියෙන්නෙ :) වෙලා යන වැඩක් ඒත් ගෙයක් දොරක් නැතුව පාරට වෙලා නෙට් යන්න වෙච්ච එකෙක්ට ගේමක් නැහැ :lol:
  2. MalindhaDR

    Dismantled vehicle importing!!!

    මොන පර්මිට්ද බන්? හොර වැඩක් නෙ මෙහෙම කෑලි කරලා වාහන ගේන එක :P
  3. MalindhaDR

    ඊයෙන් අවසන් වූ සසල හද විල් තෙරට පසු වදනක්

    ඊයා යකෝ උඹ 2009 එකෙක් නෙ :shocked: මම නම් දන්නෙ නැහැ කිව්වත් කමක් නැහැ :P තෝ හෙණ පරණ එකෙක් නෙ :shocked:
  4. MalindhaDR

    “ආවා” ගෘප් “පෝඩා”

    යහපාලනය ලබ්බක් නෙමෙයි මචන් ලංකාවෙ මානව හිමිකම් නැහැ කියනවා පස්සෙ ඕවා ජාත්‍යන්තරයට ගියාම ඒක නිසා ප්‍රසිද්ධියේ උන් පව් කියලා හොරෙන් තමා මරන්න කියන්න ඕන :D;)
  5. MalindhaDR

    ups එක චාජ් වෙන්නෑ

    හදන්න එපා බන්, ඕක කඩේකට දීලා අතිනුත් දෙතුන් දාහක් දීලා අළුත් එකක් ගනින්
  6. MalindhaDR

    Heating Hot Melt Glue Gun

    කොටුවෙන් ගනින් මචන්, හොඳ ඒවා තියෙනවා 850 ඉඳන් ඉහලට කූරු ලොකු පැකට් එකකුත් ගනින්
  7. MalindhaDR

    “ආවා” ගෘප් “පෝඩා”

    ඕවා ආයෙ ප්‍රසිද්ධියේ අහන්න දේවල්ද බන් ඔන්න ඔහෙ කාටත් හොරා බාවලා දැම්මා නම් හරි නෙ :P රජයේ උන්ට මොළේ කලඳක් හරි තියෙනවා නම් ප්‍රසිද්ධියේ ඕකුන් මරන්න එපා කියලා හොරෙන් මරන්න කියයි :)
  8. MalindhaDR

    ඊයෙන් අවසන් වූ සසල හද විල් තෙරට පසු වදනක්

    මොකේද ගියේ දන්නෙත් අද
  9. MalindhaDR

    දවසට $50 හෝ $100ක් Part II

    BTC වලින්ම සල්ලි තියා ගත්තම පාඩු නැද්ද බන්? හිටපු ගමන් BTC වල අගය ලෙල්ලටම යනවා නෙ?
  10. MalindhaDR

    Dismantled vehicle importing!!!

    ගනින් මචන්, මෙහෙන් ඔය ජාතියෙම කැලි වැටෙන සයිස් පාවිච්චි කරපු වාහනයක් අරන් ඒ චැසියට මේ අළුත් කෑලි හයි කරපන්. පස්සෙ සීට් / ටයර් අළුතෙන් දැම්මම උඹට ඕක හොඳ ගානකට මෙහෙ එකෙක්ට ආයෙ විකුණන්න උනත් පුළුවන් :love:
  11. MalindhaDR

    Muslim Girls Fake ID

    ඔන්න දැන් කියන්න එපා උඹ සියලුම මුස්ලිම් කෙල්ලන් ගෙ සිතුම් පැතුම් ගැනයි උන් බුදියන උන් ගැනයි උන් ෆේස්බුක් එකේ චැට් කරන ඒවයි උන්ගේ අතිශ‍ය පෞද්ගලික දේවලුයි දැනන් හිටියට ලංකාවෙ ඉන්න ගාන දන්නෙ නැහැ කියලා නම් :lol:
  12. MalindhaDR

    Muslim Girls Fake ID

    ලංකාවෙ දැනට මුස්ලිම් කෙල්ලෝ කීයක් ඉන්නවද බන්? හරියටම ගාන කියපන්
  13. MalindhaDR

    Muslim Girls Fake ID

    උඹ කොහොමද බන් සම්පූර්ණ ජාතියකට ගැරන්ටියක් දෙන්නෙ? මෝඩයෙක් වෙන්න එපා!
  14. MalindhaDR

    payoneer card help

    සති 2ක් 4ක් ඇතුලත කාර්ඩ් එක ගෙදරට එනවා සාමාන්‍යයෙන්
  15. MalindhaDR

    Laptop i7 (Asus K55VJ) - For Quick Sale LKR 65,000/=

    20ට පට්ටම ලාභයි මචන් :love:
  16. MalindhaDR

    Laptop i7 (Asus K55VJ) - For Quick Sale LKR 65,000/=

    ඉස්සර වගේ ඉක්මන් එකේ කැරකෙන්න වෙලාවක් නැහැ මචන් මම කවදාවත් 256SSD තියෙන ලැප් එකක් 20ට යනවා දැකලා නැහැ :shocked::shocked: ඒකයි තැන ඇහුවෙ :D
  17. MalindhaDR

    Laptop i7 (Asus K55VJ) - For Quick Sale LKR 65,000/=

    උඹ ඕක වැඩිය පාවිච්චි කලේ නැහැ කියලා ලොකු ගනන් වලට දෙන්න බැහැ බන් කඩෙන් අරන් ඇවිත් යන හැම දවසක්ම ඕක පරණ ප්‍රඩක්ට් එකක් වෙනවා උඹට සමහර විට 60,000ක උවමනාවක් වෙන්න ඇති තියෙන්නෙ, ඒත් ලැප් එක නම් වටින්නෙ 30ක් 35ක් විතර තමා බන්
  18. MalindhaDR

    Laptop i7 (Asus K55VJ) - For Quick Sale LKR 65,000/=

    Kohenda? :baffled:

    No contents