1. MalindhaDR

    Passport හදන අයට

    මතකෙන් අරන් යන ඔරිජිනල් කොපි අරන් වරෙල්ලා මම දැක්කා පත්තරේ තියෙනවා සමහර උන් උප්පැන්න එහෙමත් පුටු උඩ දාලා ගිහින් කියලා :P
  2. MalindhaDR

    එටිසලාට් සිම් එක කඩල ෆෝන් එකත් කුඩු කරා

    කලින් බර්න් වෙච්ච ඩොන්ගල් එකක්ද දන්නෙත් නැහැ :rofl::baffled:
  3. MalindhaDR

    පරිගණක දොස්තරලා , වෙදාලා ,ඔස්තාර්ලා ,ඇතුළු &#3

    අපරාදේ ඊබේ එකෙන් රොමක් ගත්තෙ, පට්ට ලාබයි මෙහෙන් ගත්තා නම් අනික අයි.පී walin හොයන්න බැහැ, හැබැයි ඕඛ වෙන එකෙක් උස්සලා ඔතනට දාපු එකක්නම් උඹට පස්සෙ කෙල වෙන්න පුළුවන්
  4. MalindhaDR

    එටිසලාට් සිම් එක කඩල ෆෝන් එකත් කුඩු කරා

    ඩොන්ගල්, ෆෝන් කඩන්න එපා යකූ අන්ලොක් කරලා පාවිච්චි කරපල්ලා :baffled:
  5. MalindhaDR

    Paint Your Home by Yourself [DIY Guide]

    අපෝ ඔව් ඕක ගන්න එපා ඕක නිකම් ගෙදරින් කිලෝමීටරය්ක් ගිහින් අතට රීලා අරන් ඇවිත් කොමඩ් එකට දානවා වගේ:P හත් පොලේ ගා ගන්න වෙන්නෙ ඕකෙන්:baffled:
  6. MalindhaDR

    වැට් ගැන

    ප්‍රසන්ටේජ් එක නම් හරියට දන්නෙ නැහැ බන් ඔය ත්‍රේඩ් එක දාපු එකා ගෙන් අහපන් :D
  7. MalindhaDR

    ලස්සනම-නිල්-චිත්‍රපට නිලියන්

    Latina rose (Liz Nalgona ද කොහෙද නම)
  8. MalindhaDR

    Small Business Structure

    ශොප් එකක් පොඩියට පටන් අරන් වෙබ්සයිට් එකකුත් හදපන් නැත්තම් කට්ටිය ලොකු ගනන් වල බඩු ගන්න ටිකක් ඇඹරෙනවා
  9. MalindhaDR

    Payoneer to Payoneer

    මම කවදාවත් ඔහොම ට්‍රයි කරලා නැහැ
  10. MalindhaDR

    වැට් ගැන

    :yes::yes:
  11. MalindhaDR

    huawei Y6 Pro තියෙන අය කවුද ඉන්නේ.

    හාර්ඩ්වෙයා ඩිලේ එකක්ද දන්නෙ නැහැ එහෙම නම් සොරි තමා :rofl::baffled:
  12. MalindhaDR

    Deepal Lasantha AKA Sabapathi + Anugamikayan book donation

    අම්බෝ ඔව් උන්ගේ මාරම ගනන් :rofl::baffled:
  13. MalindhaDR

    Ado podak waren balanna

    උඹම කරන්න ඇති
  14. MalindhaDR

    නොමිලේ ඉන්ටෙර්නෙට් වේගේ තුන් ගුණයක් කරගම

    :rofl: විඩියෝ එක හදපු එකාම ඕක බොරු කියලා දාලා තියෙන්නෙ බන් :rofl:
  15. MalindhaDR

    සිරීපාදෙ/ආවා ගෘප්/etc.

    පවතින රජයට කොලේ ගහලා කරන්න ඕන නැහැ බන් චැනල් සේරගෙම ලයිව් පෙන්න ගමන් එට්කා අත්සන් කලත් මිනිස්සුන්ට කරන්න දෙයක් නැහැ නෙ ලංකාවෙ උන් පක්ෂ, පාට, කුළ අනුව බෙදිලා නිසා එකාට එකෙක් නැහැ කියලා රජය දන්නවා :lol:
  16. MalindhaDR

    Deepal Lasantha AKA Sabapathi + Anugamikayan book donation

    මට නම් ඔය එක බැල්ලියෙක් ගෙ වත් මෙතඩ් අවශ්‍ය නැහැ මම දන්නවා ඕකුන්ට වඩා සල්ලි හොයන හැටි, හීන මෙතඩ් නෙමෙයි දැනටත් සල්ලි ලැබෙන මෙතඩ් ඇයි බැල්ලියේ මේ ත්‍රේඩ් එකේම දාලා තියෙන්නෙ ඇඩ්සෙන්ස් කරන හැටි විස්තර සහිතව තොගේ ඇස් දෙක පොට්ට වෙලාද? නැත්තම් මම ගෙදරට ඇවිත් අතින් අල්ලන් ඇඩ්සෙන්ස් උගන්නන කල්ද ඉන්නෙ...
  17. MalindhaDR

    Paint Your Home by Yourself [DIY Guide]

    චාර්ජ් එක කොහොමද බන්? :confused: පට්ට භාණ්ඩෙ මොනා උනත් :love:
  18. MalindhaDR

    Paint Your Home by Yourself [DIY Guide]

    රෝලර් එකේ අවුල මුළු ගාන්න බැරි එක තමා ඕකෙන් ඒ සීන් එක නැහැ නෙ බන්, නිකම්ම අස්සට ස්ප්‍රේ කරන්න නෙ තියෙන්නෙ :nerd::shocked:

    No contents