1. MalindhaDR

    වීරවංශගේ නිවසේදී මියගිය තරුණයාගේ මරණය ගැ

    කවුරු ගහනවද දන්නෙ නැහැ :eek::lol:
  2. MalindhaDR

    Paint Your Home by Yourself [DIY Guide]

    අපි නම් රෝලර් එකෙන් තමා බන් ගාන්නේ, ඉණිමගවල් ඕනත් නැහැ ඕකට පේන්ට් කොච්චරක් පුරවන්න පුළුවන්ද බන්?
  3. MalindhaDR

    වීරවංශගේ නිවසේදී මියගිය තරුණයාගේ මරණය ගැ

    විමලගේ ගෑනි දැක්කම ඕවා අමතක වෙනවා :P
  4. MalindhaDR

    P9 lite vs J7 16

    J7 ගන්න එපා මචන් අනික ගනින් දැන් සැම්සුන්ග් සෙට් එක රෙදි උස්සන් ඒවිද දන්නෙ නැහැ ඒත් J7 මහ ලෙඩ ගොඩක් බන් කනට ඇහෙන්නෙ නැහැ එහා පැත්තෙ එකා කියන ඒවා මම ෆෝන් එක 4 පාරක් warranty අරන් ගියා, දැනුත් වෙන එකක් තියෙන්නෙ අතේ ආයෙත් සඳුදට තමා ෆෝන් එක ලැබෙන්නෙ උඹත් බලලා ගනින් ගන්න කොට
  5. MalindhaDR

    Deepal Lasantha AKA Sabapathi + Anugamikayan book donation

    ඔහොම ඩයල් කොහොමත් පොඩි පොඩි දාන දෙනවා ඒවාට ෆුල් පබ්ලිසිටි එක දෙනවා පස්සෙ ක්ලාස් දාපුවාම කට්ටියට මතක් වෙන්න අන්න අර දානෙ දුන්න ඩයල් එක කියලා මිසක් මූත් ගේමක් දෙයිද කියලා නෙමෙයි :lol:;)
  6. MalindhaDR

    Deepal Lasantha AKA Sabapathi + Anugamikayan book donation

    මමත් කිව්වා බන් ඕක උඹ නැති වෙලාවෙ ඒත් කට්ටියට ලසන්තව දෙවියෙක් වෙලා ඉන්නෙ දැන් ඌ ඔය මොනා හරි ගේමක් ගහලා මුන්ගේ ඇට දෙකත් උස්සලා මාරු උනාම ඒවි අඬාගෙන මට මතකයි අපේ ඔෆිස් එකේ උන් සක්විතිට සල්ලි දෙන කාලේ මම එපා කිව්වා කියලා කට්ටිය මම නැති අතරේ බනිනවාලු දවස් ගානක් ඒ කාලේ සක්විතිට බැන්නොත් උන් රෙදි...
  7. MalindhaDR

    කෙල්ලෙක් උස්සන්න හෙල්ප්...

    නොගැළපෙන විවාහ කර ගන්න ගියාම ඔහොම තමා බන් ඕකනෙ යාළු වෙන්න කලින් කරන්න පුළුවන් එකක්ද හිතන්න කියන්නෙ :)
  8. MalindhaDR

    කෙල්ලෙක් උස්සන්න හෙල්ප්...

    අඬ අඬ ඉන්නෙ නැතුව ගෙදර උන් මරලා හරි කෙල්ලව උස්සපන් කෝ ;)
  9. MalindhaDR

    ඉන්දියාවෙන් ඇවිත් ලංකාවේ රස්සාවල්වලට කෙ&

    මමත් කවදාවත් ලංකාවෙ එකෙක් ගෙන් ඔය සයිට් වැඩ ගන්නෙ නැහැ මොකද ටෙම්ප්ලේට් එකක පොඩි මෙනු එකක් හදන්නත් උන් අස්ප ගනන් ඉල්ලනවා ෆ්‍රීලාන්සර් එකෙන් වැඩ ගන්න එක ලාභයි වගේම ඉක්මන් :)
  10. MalindhaDR

    patta kattA 2

    ඉක්මන් එකෙන් ගනින් දැනට පොඩි used එකක් පස්සෙ ඔය අවුරුදු සේල් වෙලාවක බ්‍රැන්ඩඩ් එකක් ගනින් වට්ටමක් එක්ක
  11. MalindhaDR

    එටිසලාට් සිම් විනාශ කරන චැලේන්ජ් එකක් යන&#3520

    උඹව දැක්කෙත් දැන් බන් උඹ රෑටද බන් කිරියේ සැරිසරන්නෙ? ;)
  12. MalindhaDR

    එටිසලාට් සිම් විනාශ කරන චැලේන්ජ් එකක් යන&#3520

    බැසිල්ට මම පෞද්ගලිකව අකමැතී කිව්වම උබ බුරන්නෙ ඇයි බන්? :eek::shocked:
  13. MalindhaDR

    බර්ගර් කෙල්ලෙක් එක්ක දවස් 4ක්

    හදිස්සි නැද්ද බන්, බලපන් කරුමෙටවත් ඕක බෑන් උනා ආයේ ඉතුරු ටික දැන ගන්න වෙන්නෙ නැහැ නෙ අපිට :lol::shocked::lol:
  14. MalindhaDR

    රනිල්ගෙන්_TAB_ඵකක්

    උපාධිදාරීන් වැඩි උනාම ජොබ් දෙන්න එපැයි බන් ඒක නිසා වෙන්න ඇති කලින්ම ටැබ් දෙන්නෙ :P
  15. MalindhaDR

    Import/Export Job Help

    දන්නෙ නැහැ බන් ඔය ෆීල්ඩ් එක ගැන
  16. MalindhaDR

    රස්නෙයි කියලා cool බොනවද? …වතුර බොනවද?……

    රස්නේ යන්නත් එක්ක සව් කාපන්, තැඹිලි බීපන්
  17. MalindhaDR

    එටිසලාට් සිම් විනාශ කරන චැලේන්ජ් එකක් යන&#3520

    මහින්ද වගේ නෙමේ ඔය බැසිල් මහ ගොන් රජා මම නම් ඕකට කැමතිම නැහැ :yes:
  18. MalindhaDR

    බර්ගර් කෙල්ලෙක් එක්ක දවස් 4ක්

    හිටියට වැඩක් නැහැ බන් අරූ කතාව භාගෙන දාලා කන්න ගිහින් වගේ :(:lol:
  19. MalindhaDR

    Deepal Lasantha AKA Sabapathi + Anugamikayan book donation

    ෆේස්බුක් එකේ බෝල බැස්සුවොත් නම් දැන ගන්න වෙන්නෙ නැහැ බන් කට්ටිය ලැජ්ජාවට හංගන් ඉඳීවි :lol:

    No contents