අනික ෆිනෑන්ස් කරලත් වාහන නම් ගන්න පුලුවන් නෙ බන්
කෝටිපති වෙන්න ඕන නැහැ සුපිරි වාහනයක් ගන්න
හැබැයි මෙහෙම සීන් එකක් තියෙනවා, මම ජොබ් එකක කරන ගමන් නිදි මරාගෙන කට්ට කාගෙන ඇඩ්සෙන්ස් කරලා මාස 3ක් ඇතුලත $5600+ හෙව්වා. ඔතන සෙට් එකෙත් අඩුම 20ක්වත් ඉන්නවා නෙ. උන් සේරම සෙට් වෙලා ඇඩ්සෙන්ස් ද දන්නෙ නැහැ...