1. sudunone

    hitiwana kavi!!!!!!

    ඩ්‍රීම්ස් කවි කියන්නේ ගෙදරම සිටදෝ සිංහලෙන් කොටන්න දාගත්තේ නැත්දෝ නැත්නම් ඔබ ඉන්නෙ කන්තෝරුවෙවත්දෝ සිංහල දා ගන්න විදිහක් නෑ වත්දෝ
  2. sudunone

    General Fonseka says he will decide on Politics on handing over the Uniform

    සපෝට් කරන්න තිබුණා රටට දැයට හිතැති පක්ෂෙකින් ඉදිරිපත් වුණානම්.
  3. sudunone

    පාස්ටර් ඉවරයි !!

    පීස්? ඕක කොපි රයිට් තියෙන වචනයක් දන්නවද? හැම කෙනාටම පාවිච්චි කරන්න දෙන්න බෑ.
  4. sudunone

    hitiwana kavi!!!!!!

    හැමදා උදේ පායන රන් හිරු වැන්නේ හැමදා කවි මඩුවෙ ඔබනම් හිඳින්නේ නරක අයගෙ කැත බස් නොඅසමින්නේ අපේ කවි මඩුව පෙරටම ඇදෙන්නේ
  5. sudunone

    Pictures From Cuba

    ලස්සනයි. බොහොම ස්තුතියි.
  6. sudunone

    පාස්ටර් ඉවරයි !!

    අනික ලේසිද? සුවර්ගෙට ගිහින් තියෙන්නෙ කෙළින්ම, යාඥා කර කර හිටපු නිසා. මුංට ගුණයක් නෑ.:growl:
  7. sudunone

    පාස්ටර් ඉවරයි !!

    මූලධර්ම වාදීන්ගෙ යාඥා මඩු වැඩි හරියක් තියෙන්නෙ ගෙවල්වල.
  8. sudunone

    පාස්ටර් ඉවරයි !!

    හොද ආරම්භයක්. රට පුරාම තහනම් කරානම් තවත් හොඳයි- මොකද, වැඩිපුරම බිලී බානෙ දුර පළාත්වල ඉන්න අහිංසක දුප්පත් මිනිස්සුන්ව.
  9. sudunone

    Sri Lanka Ponna Samajaya

    කලකට ඉහත පුවත්පත්වල පළ වුණා ලංකාවේ සමලිංගික පුද්ගලයන්ගේ සංගම් ඇති බව. පොන්න කියල කියන්න එපා. එහෙම කියනකොට අපහාසයක් වගේ. සමලිංගික හැසිරීම්වලට පෙළඹෙන්න ජානමය බලපෑමකුත් තියෙනවලු. ලිංගිකත්වය හැරුණුවිට ඒ අය සාමාන්‍ය මිනිස්සු. ඒ ගොල්ලන්ගෙන් අනික් අයට කරදරයක් නෑනෙ.
  10. sudunone

    hitiwana kavi!!!!!!

    කවියන් මෙහි ඉන්නවාද? රස කවි පද කියනවාද? කවි වාද ද, කවි තරගද රෑ තිස්සේ තියෙනවාද?
  11. sudunone

    hitiwana kavi!!!!!!

    අහා, මෙන්න ජාවා කවි මඩුවට ආවා ඉඳගෙන දොර ගාවා අවසර ඉල්ලෑවා
  12. sudunone

    hitiwana kavi!!!!!!

    කන්තෝරුවෙන් එළකිරි එන කවි කිවිඳුන් හත අට වෙද්දි වෙති එළකිරියෙන් පිටමන්:sorry: යන්නට වැඩට මට ඇති හින්දා උදයෙන් රෑ වෙනතුරු මෙහි ඉන්නට නොහැක ඉතින්:(
  13. sudunone

    දුෂ්කර ප්‍රදේශවල ප්‍රාථමික අංශයේ පාසල් ද

    මාස දෙක තුනක් යනකොට තාත්තලා කසිප්පු බොන්න, ණය වලින් නිදහස් වෙන්න ලැප්ටොප් විකුණයි. පාසලේදී විෂයයක් විදිහට හදාරන්න එක පන්තියක සිසුන් ප්‍රමාණයකට විතරක් පරිගනක තිබුණම ඇතිනෙකේක වඩා ප්‍රායෝගිකයි.
  14. sudunone

    hitiwana kavi!!!!!!

    හීනෙන් පවා පෙනෙනා තරමට මඩුව නැගලා ගොස් තිබේ කවි සිත මහ ඉහළ තනිකම ගැන කවි කීමට කිවිඳියක හවුලට හොයන එක ගැන සැක සිතේ මට:lol:
  15. sudunone

    Sadaham Hasuna

    සාදු සාදු සාදු. බොහොම පින්.
  16. sudunone

    Aiyo mama Elakiri eke karapu deyak

    ජය වේවා.
  17. sudunone

    puppy zen (FB)

    මේක බෑන් කෙරෙව්වම තව එකක් පටන් ගනී. ඔහොම වැඩ කරන්න හේතුව හොයල ඒක නැති කරන්න ඇත්නම් හොඳයි.
  18. sudunone

    10 Reasons why Jesus is not God

    සිරාජ්. ඔයා ජේසුස් වහන්සෙ අදහන කෙනෙක් නෙවෙයි නේද? ඔයා අදහන දෙවි කෙනෙක් අදහගෙන පැත්තකට වෙලා ඉන්නෙ නැතුව අනුන්ගෙ ආගම්වල අහු මුලු හොයන්න අත දැම්මම වෙන්නෙ අනික් මිනිස්සු ඔයාගෙ ආගමට අපහාස කරන එක. ඊට පස්සෙ කෑවෝ කෑවෝ කියල රංචුවත් එක්ක කෑ ගහල වැඩක් නෑ.
  19. sudunone

    anyagamkaranayata erehi panatha menna

    මේ පනත ගෙන ඒමට මූලික වූ කරුණට මම එකඟයි. නමුත් මේකෙ ඇතැම් වගන්ති කියවනකොට මට හිතෙනව මේ හැම එකක්ම ප්‍රායෝගික නෑ කියල. සමහර දේවල් ටිකක් වෙනස් කරානම් හොඳයි කියල හිතෙනව. වැදගත්ම දේ මේ හැටි මූලධර්මවාදී කල්ලි වලට තමන්ගෙ පිරිස සංඛ්‍යාත්මකව වර්ධනය කර ගැනීමට ඇති අවශ්‍යතාවය මොකක්ද කියන එක. (ලාභ ප්‍රයෝජන...
  20. sudunone

    Henry Jayasena Passes away at 78

    hunu wataye kathawa man aasama drama ekak. Henri daksha rangana shilpiyek wagema honda pariwarthakayek. rachakayek. eyage jeewana charithaya thiyena karaliyaka kathawak wage poth kiyewwama therenawa honda adhishtana shakthiyak thibunu kenek bawath. ohuta niwan suwa labewa.

    No contents