දෙකට කැඩුණහම බලය අඩු වෙනව කියන එක මමත් පිළි ගන්නවා. ජෙනරාල්තුමා,(බලයට එනකොට හිටි) මහින්ද, (බලයට එනකොට හිටි) හෙල උරුමය, (බලයට එනකොට හිටි) ජවිපෙ යන කට්ටිය එකතු වුණානම් මං පෞද්ගලිකව කැමතියි. ජෙනරාල්තුමා රනිල්, මංගල, හකීම්, මනෝ ගනේෂන්, සෝමවන්ශ අමරසිංහ වැන්නන් එක්ක එකතු වීමට මම පෞද්ගලිකව කැමති නැහැ...