1. sudunone

    Is it true that Vidulipuka's part is not human?

    ඇත්තටම එයා එතනින් ප්ලග් කළාමද දන්නෙ නෑ වැඩ කරන්න පටන් ගන්නෙ.
  2. sudunone

    And we say that we are working hard!!!

    ජීවිතය මොන තරම් කටුකද? ළමා ශ්‍රමය සූරා කන්නෙ ඒ ළමයින්ව ආරක්ෂා කළ යුතු වැඩිහිටියො. :(
  3. sudunone

    hitiwana kavi!!!!!!

    [/SIZE] කවුරුන් හොයා ගත් මළ දානයක්ද?:growl: විභාගෙකින් දස්කම් අපෙ මැන්නැකිද?:eek: පූරුවෙ කරපු පව් කම් පල දීමක්ද?:sorry: මේවා නැති ලොවක් මේ විශ්වයෙ නැද්ද?:oo:
  4. sudunone

    ♥~I Miss You~ ♥

    < and 3 = <3 skype ekenam oka gahuwama heart ekak enawa. ekada ahuwe?
  5. sudunone

    ♥~I Miss You~ ♥

    I miss my best friend who is abroad and likely to stay there. :(
  6. sudunone

    title ekata danne kohomada????

    මටත් පේන්නෙ නෑ. ඉංග්‍රීසි අකුරුවලින් කියන්න පුලුවන් එකක්නම් එහෙම දාන්නකො තරහ නැතුව.
  7. sudunone

    ඇයි බුදුරජාණන් වහන්සේ 'තථාගත' නම් වන්නේ...

    සාදු සාදු සාදු. බුද්ධ රත්නය කෙරෙහි ශ්‍රද්ධාව වැඩීමට හේතුන් රාශියක් දැක්වෙන සූත්‍රයක්.
  8. sudunone

    'ලෝකය'

    සාදු සාදු සාදු. බොහොම පින්. බඹයක් පමණ වූ මේ සිරුර තුළ ලෝකයම දකින්න පුලුවන් වගේම, ලෝකය ගැන අවබෝධ කිරීම තුළින් දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක, නිරය ආදී මොන ලෝකයේ හෝ ඉපදීම නවත්වන්නත් පුලුවන්.
  9. sudunone

    පටිච්චසමුප්පාදය...

    පින්වත් මිතුර, බොහොම ස්තුතියි. ඒ කියන්නෙ පටිච්ච සමුප්පාදය ගැන කතා කරනකොට, සළායතන යන වචනයෙන් ආධයාත්මික ආයතන මෙන්ම බාහිර ආයතනත් යන යුගලයම සංකේතවත් වෙනව කියලද? මට හිතෙන්නෙ ආධ්‍යාත්මික ආයතන විතරක් අයත් කියල. නාම කොටසට ගැනෙන ස්පර්ශය, වේදනා, චේතනා, සඥ්ඥා, මනසිකාර යන හය හේතු කොට බාහිර ආයතන හට ගන්නේ නෑ...
  10. sudunone

    Eluwa elu wadak kala...

    එළ එලුවෙක්නෙ. උණුසුම් සුභ පැතුම්. :)
  11. sudunone

    hitiwana kavi!!!!!!

    උඹලා අපිට මීඋණ හැදුණත් මොකද සූකර උණ හැදී මිය ඇදුනත් මොකද චන්දෙට ඉල්ලුවේ රටකජු බදින්නද කීයක් හරි හොයා ගත්තම ඉරිසියද
  12. sudunone

    hitiwana kavi!!!!!!

    දහයට ළඟයි දැන් මට මෙහි වෙලාව රෑ වී ඇති හෙයින් යන්නට ඇත සිදුව කවි කිවිඳියන් මෙහි එනු ඇත ටිකෙන් තව මගෙ සිත මෙහි රැඳෙයි යන මුත් ගත දුරව
  13. sudunone

    10 Reasons why Jesus is not God

    ඒක තමා. ඉන්න ටිකේ හොඳ දේවල් කරන්න ඕනෙ. :)
  14. sudunone

    hitiwana kavi!!!!!!

    මේ දිනවල නිතරම වැහිබර ගතිය එනිසා කොළඹ උණුසුම අඩු වීය මදුරුවො සිටිනමුත් වට කර මගෙ බොඩිය සුව පහසුයි මේ දිනවල මෙහි දිවිය
  15. sudunone

    General Fonseka says he will decide on Politics on handing over the Uniform

    චන්දෙට ඉදිරිපත් කරලා, මැරෙන්න සලස්වලා, ඊට පස්සෙ ඒකට ලැබෙන අනුකම්පා චන්දවලින් ගොඩ යන්න තව කෙනෙක් බලන් ඉන්නවද දන්නෙත් නෑ.
  16. sudunone

    General Fonseka says he will decide on Politics on handing over the Uniform

    ජෙනරාල්තුමාට මහින්දගෙන් යම් කැපිල්ලක් තිබුණනම් තියෙන්න ඇත්තෙ කලින්ම මේ බව දේශපාලන ලෝකයේ දැන ගන්න තිබුණු නිසා වෙන්න ඇති. ජෙනරාල්තුමා විතරක් නොවෙයි, බොහෝ හමුදා නිලධාරීන් තමන්ට ලැබී ඇති ඇගයීමෙන් සෑහීමකට පත් වෙන්නෙ නෑ. මොකද, ඔවුන් දිවි පුදා, අත් පා අහිමි කර ගෙන රැක දුන් රටේ ප්‍රයෝජනය ගන්නෙ...
  17. sudunone

    පාස්ටර් ඉවරයි !!

    :lol:
  18. sudunone

    hitiwana kavi!!!!!!

    මගෙ නිවසේ පිටුපස වල් වැදී ඇතේ වැසි වැස්සොත් හැම තැන මඩ වලක් වෙතේ මදුරුවො රැළක් එහි දැන් බෝ වෙලා ඇතේ මා වට කර සම විද විද ලේ උරතේ
  19. sudunone

    10 Reasons why Jesus is not God

    අනාගතේ ගැන එච්චර ප්ලෑන් ගහන්න එපා සිරාජ්. ජීවිතේ කොයි වෙලාවෙද කියල විශ්වාසයක් නැහැ. සූකර උණ හැදිල මළොත් එහෙම? නාය ගිහින් මළොත්? ඩෙන්ගු හැදිල මළොත්? ඒ නිසා වාද කිරීමේ බලාපොරොත්තුවෙන් අනික් අයගෙ ආගම් ඉගෙන ගන්නවට වඩා හොදයි දන්න විදිහට යන තැනකට සෙතක් කර ගන්න එක.
  20. sudunone

    10 Reasons why Jesus is not God

    සිරාජ්, ඔයාගෙ ආගම ගැන දැන ගන්න කැමතියි කියන කෙනෙකුට කියල දෙන එක වැරැද්දක් නොවෙයි. නමුත් ජේසුස් වහන්සේව දෙවියන් හැටියට පිළි අරන් අදහන ආගම් තියෙනවනෙ. එතකොට ඔයා මේ වගේ දේවල් කිව්වම ඒ අයගෙ ආගමට අපහාසයක් වෙනවා. ඔයා ඔයාගෙ දෙවියන්ගෙ හොඳ කියන එකෙයි, අනික් අයගෙ දෙවියන්/ ආගමික නායකයින්/ ආගමික විශ්වාස...

    No contents