1. sudunone

    hitiwana kavi!!!!!!

    කම්මැළියට ගැලපෙන හොඳ රස්සාවක් කාලා දැමිය හැක හොඳ තද නින්දක් මෙහෙම කියවමින් හිටියොත් තව මොහොතක් මට ප්‍රමාද වෙනවා, යන්නම් එහෙනම්
  2. sudunone

    hitiwana kavi!!!!!!

    කෑමට පැය කීයක් ඔහෙ දෙනවාද?:shocked: පැය තුනක්ම ඔබ මොනවා කනවාද?:baffled: කාලා නිදාගෙන ඉඳලා එනවාද?:eek: ඔහොම ගියොත් මා මෙන් බර වෙයි නේද?:no:
  3. sudunone

    සමලිංගිකත්වය නිසා අසාධාරණයට ලක් වූ ශ්‍රී

    ඔව්, මමත් හිතන්නෙ ඒකට දාපු පොතක් වෙන්න ඕනෙ මේ කියන සිද්දියනම්. :lol:
  4. sudunone

    hitiwana kavi!!!!!!

    මිනිත්තුවට කාලය ඔබ දක්වන්නේ වැඩ අවසන් වී ඉන්පසු යන්නද යන්නේ ගොඩ කලකට පසුවයි මම අරඹන්නේ එනිසා අද පැය භාගෙන් නවතන්නේ
  5. sudunone

    hitiwana kavi!!!!!!

    දවස පුරා එළකිරියෙයි අප ඉන්නේ:eek: පොතපත පාඩම් වැඩ අතපසු වෙන්නේ:baffled: එක තැන ඉඳන් ගිල ගිල ඇඟ ආරන්නේ:no: බර බස්සවන්නයි මා දැන් සැරසෙන්නේ:rofl:
  6. sudunone

    GT me hora beheth kaarayawa pannanna.

    අපෝ ඔව්. මල කරදරයක් උගෙ හොර බෙහෙත් ත්‍රෙඩ් අරිනව මදිවට අනික් ත්‍රෙඩ්ස් මැද්දෙත් ඒ මගුල් දානව.
  7. sudunone

    hitiwana kavi!!!!!!

    ඩ්‍රීම්ස් මලය කොයි වේලෙත් කවි මඩුවේ කවියක් කියා යන්නයි මා මේ හැදුවේ
  8. sudunone

    hitiwana kavi!!!!!!

    මේ ටික.:D
  9. sudunone

    මාංශ භා නිර්මාංශ ආභාර Must read it And Undesrtand

    So, if we allow cattle to live, without killing them for meat, will they live more than 200 years? :shocked: Death in old age, apparently has not worked out so well, has it? That's why we have had to use family planning methods to control population so that we can manage with the limited...
  10. sudunone

    මාංශ භා නිර්මාංශ ආභාර Must read it And Undesrtand

    11. Over population of cattle If every human being was a vegetarian, it would lead to overpopulation of cattle in the world, since their reproduction and multiplication is very swift. Allah (swt) in His Divine Wisdom knows how to maintain the balance of His creation appropriately. No wonder...
  11. sudunone

    MAMA YANAWO......!

    පිටරටක යනව වගෙයි-තෑගිත් අරන් එනවය කියන්නෙ. සුභ ගමන්.
  12. sudunone

    coca cola ??

    Coke is a carbonated drink; it can add Carbon dioxide to body. It also contains a small percentage of alcohol and can lead to insomnia. අපිනම් බොන්නෙ නෑ ඔය ජරාවල්. මහන්සියට අපි බොන්නෙ හයිලන්ඩ් කිරි. කෑම කන ගමන් ඕව බොන්න ගියාම බඩේ තියෙන එන්සයිම් තනුක වෙනවා. අපිනම් බත් කාල ඉවර වෙලා වතුර බොන්නෙ. :)
  13. sudunone

    සමලිංගිකත්වය නිසා අසාධාරණයට ලක් වූ ශ්‍රී

    තරින්ද කියනවා වගේ බෞද්ධ දර්ශනය අනුව බැලුවම, බීජ නියාම, කම්ම නියාම සහ සංසාර පුරුද්ද මේකට හේතු වෙන්න පුලුවන්. මෙහෙම කියන එකනම් චුට්ටක් විතර ආත්මාර්ථකාමියි වගේ නේද? 'මට ප්‍රශ්නයක් එන්න පුලුවන් හින්ද උඹ විඳවපන්' අපි අනුමත කලත් නැතත්, අවුරුදු දහස් ගණනක් පැවතුණා වගේ ඉදිරියටත් ඔය චර්යාව පවතීවි...
  14. sudunone

    මෙත් සිතේ අනුසස්...

    මං අදහස් කළේ, 'තරහ නැත්තෙක් වෙම්වා' කිවු පමණින්, 'මට අහිතවත් අය සුවසේ ජීවත් වෙත්වා' කිවූ පමණින්, තරහ නැති වෙන්නෙ නෑ නේද? ඇත්ත, මේ භාවනාව වඩන මොහොතට, සවන් දෙන මොහොතට එක්කො අපේ සිත ඒ තරහෙන් ඈත් වෙලා, නැත්නම් සන්සුන් වෙලා. නමුත් ඒ පමණින්ම කවුරුත් අපට බැන්නොත්, අපහාස කළොත් තරහ යන ගතිය නැති වෙන්නෙ නෑ...
  15. sudunone

    අනිත්‍ය (ආයතන) භාවනාව...

    කැසට් තියෙනවා. අපේ අම්මල නිදා ගන්න ඉස්සෙල්ල ඕවා දානවා. සතිපට්ඨානයෙ, මෛත්‍රී භාවනාවෙත් තියෙනවා. මේකට දාන්න පුලුවන් විදිහක්නම් මං දන්නෙ නෑ. මහමෙව්නාවෙ ගිය වෙලාවක සීඩී එකක් අරන් ඇවිත් upload කරන්න බලන්නම්.
  16. sudunone

    මෙත් සිතේ අනුසස්...

    සිංහබාහු කතාවෙත් කියන්නෙ ඕකනෙ- සිංහයට පළමු දෙවතාවෙ ඊතල නොවැදුනෙ සිංහබාහු කෙරේ මෛත්‍රියෙන් හිටි නිසා කියල. මට හිතෙන්නෙ මේකෙන් අදහස් කරන්නෙ මෛත්‍රීසහගත සිතින් සිටින කෙනෙකුට හිංසාවක් වෙද්දි, වෛරය, තරහ වගේ කෙලෙස් ඇති නොවීම, අනේ ඇයි මට මෙහෙම වුණේ කියල ශෝක නොකිරීම වගේ දේවල් වෙන්න ඕනෙ. එහෙම නැතුව...
  17. sudunone

    මෙත් සිතේ අනුසස්...

    බොහොම පින්. අසපුවේ ස්වාමින්වහන්සේලා දන් පිළි අරන් ආශීර්වාද කරන්නෙ මෙහෙමයි. මං හිතන්නෙ මේ පාඨය අපට මග පෙන්වීමක්. 'තරහ නැත්තෙක් වෙම්වා' කිව්වට එහෙම වෙන්නෙ නෑ නෙ. එහෙම නොවෙන තැනට කටයුතු කරන්න ඕනෙ. කළ්‍යානමිත්‍ර කියල තිබුණ වගේ තරහ යාමේ හේතු, අනීත්‍යතාවය, ආදීනව, අනාත්ම බව මෙනෙහි කරල. භය, දුක් පීඩා...
  18. sudunone

    ~.: උල්කාපාත වර්ෂාව :.~ (17/11/2009 - 18/11/2009)

    අද රෑට... අද රෑට.....අද රෑට....
  19. sudunone

    මෙන්න ආණ්ඩුව ජෙනරාල්ට සලකන හැටි

    ජෙනරාල්තුමාට අමෙරිකාවෙ ගෙයක් තියෙනවා. ළමයිනුත් එහෙ නේද ඉගෙන ගන්නෙ? අනික විශ්‍රාම යන්න ඉල්ලුවෙත් එයාමනෙ. ඉතින් විශ්‍රාම යනකොට නිල නිවසින් ඉවත් වෙන්න වෙන බව දැන සිටියෙ නෑ වෙන්න බෑනෙ. ඔයා ඕක හොයා ගත්තෙ යූ එන් පී සයිට් එකකින්ද? ඔය වගේ දේවල් කියල අනුකම්පා චන්ද එකතු කරන්න දෙයක් නැහැ. එතුමාට ආදරය කරන...
  20. sudunone

    පටිච්චසමුප්පාදය...

    මේ පිළිතුරෙන් මමත් ප්‍රයෝජනයක් ගත්තා. තරහ ඇති වීමට හේතුවේ අනිත්‍ය, අනාතම, ආදීනව මෙනෙහි කිරීම. :) බොහොම පින්.

    No contents