දෙමවුපියන් හා දරුවන් අතරෙත්, සහෝදර සහෝදරියන් අතරෙත් සම්බන්ධතා ගැන මං කියල තියෙන්නෙ, ජීව විද්‍යාත්මක හේතු ඇරුණුකොට තවත් ඒව තියෙන බවයි. නමුත් වැදගත්ම දේ ජීව විද්‍යාත්මක හේතු කියලයි මට හිතෙන්නෙ. සමාජමය හේතු බොහෝවිට ගොඩ නැගිල තියෙන්නෙ ඒ මත නිසා.
සමලිංගික සබඳතාවලින් එම පුද්ගලයින්ට හෝ වෙනත් අයට හෝ...