1. sudunone

    General Sarath Fonseka bids farewell asks to keep Politics out of the Army

    :sorry: අපේ මිනිස්සු ගරු කරන්න ඕනෙ අයට ගරු කරන්න දන්නෙ නෑ. මිනිහෙක්ව තමන්ගෙ පැත්තෙ තියා ගන්න දන්නෙ නෑ. May he have a good retired life.
  2. sudunone

    PEO TV

    :DThank you mldarshana and Gihan.
  3. sudunone

    JVP

    ජවිපෙනම් ඇදගෙන නානව තමයි.
  4. sudunone

    PEO TV

    මටත් හිතෙනව එහෙමයි කියල. full package එකට කීයක් ගෙවන්න වෙනවද? dialog එකට වඩා මේක හොඳයි කියල හිතෙනවද? මට කතා කළ කෙනා කිව්ව, technology එක වෙනස් නිසා, ඩයලොග් වගෙ වැස්සට, හුළඟට සිග්නල් නැතුව යන්නෙ නෑ කියල.
  5. sudunone

    PEO TV

    HBO ඕනෙනම් 400 ගෙවන්න ඕනෙ කියල කිව්ව. ඕනෙනම් program එක pause කරල, කැමති වෙලාවක නවත්තපු තැන ඉඳන් බලන්න පුලුවන් කිව්ව. 48 hrs පිටිපස්සෙ තිබුණු program එකක් rewind කරල බලන්න පුලුවන් කිව්ව. hidden charges කිව්වෙ මොනවද? ඔය මං උඩින් කියපු ඒවට වෙනම ගෙවන්න වෙනවද?
  6. sudunone

    PEO TV

    Thank you විස්තර වලට. offer එකක් කියල තමයි මට දෙන්න ඇහුවෙ. චැනල් 40 ක් තියෙනව කිව්ව. වැඩි හරියක් තේරුමක් නැති ඒව වගේ. ලංකාවෙ ඒව ටිකයි, ස්පෝට්ස් චැනල් 4 කුයි, NatGeo, Travel and living, History, discovery තියෙනව කිව්ව. මාසෙකට 1000. ෆිල්ම් චැනල් හොඳ ඒවද තියෙන්නෙ?
  7. sudunone

    School closed after children become ill

    අනේ මන්ද. පහුගිය මාස කීපය තුළ ළමයි කී දෙනෙක් සියදිවි හානි කර ගත්තද? වැරදීමකින් විස වර්ග ආහාරයට ගත්තද? එහෙම නැත්නම් මේව වැඩිපුර රිපෝට් වෙනවද?:baffled:
  8. sudunone

    PEO TV

    Peo tv ගත්තු අය ඉන්නවද? මේක හොඳද?
  9. sudunone

    School closed after children become ill

    අම්බෝ. දැන් ඉස්කෝලෙ ළමයින්ට හරි අපලයි.
  10. sudunone

    මහින්ද ඊයෙ හයියෙන් කෑ ගහලා.....

    ඉංග්‍රීසියෙන් ගැහුවම වචන පැටලෙනවනෙ: මෝල් ද, මොළේ ද තියෙනව කිව්වෙ?
  11. sudunone

    ***Elakiriyanz Here Is My 42,000**

    ජය වේවා!:cool: 41000 ගැහුවෙ ඊයෙ පෙරේද නේද? මාර ගැහිල්ලක්නෙ.:lol:
  12. sudunone

    ~.: උල්කාපාත වර්ෂාව :.~ (17/11/2009 - 18/11/2009)

    හෙටයි අනිද්දයි නේද?
  13. sudunone

    (For Budidhists) බමුණං සරණං ගච්ඡාමි....!!!

    බමුණු මත කොච්චර අපේ ඉහට ගහලද කිව්වොත්, අන්න පාර්ලිමේන්තුව දවස් දෙකක් වහන්න තීරණය කරල රාහු කේතු මාරු වෙන නිසා.
  14. sudunone

    ප්‍රත්‍යක්‍ෂ අවබෝධය...

    බොහොම පින්. මාර්ගයේ බොහෝ ඉදිරියට ගිය අයටයි ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ලැබෙන්නෙ. මම තාම එහෙන් මෙහෙන් දැනුම ලබා ගන්නව විතරයි. නුවණින් විමසීම තව දියුණු කර ගන්න ඕනෙ.
  15. sudunone

    අනිත්‍ය (ආයතන) භාවනාව...

    බොහොම පින් කළ්‍යාණමිත්‍ර. නුවණින් මෙනෙහි කරන්න ඕනෙ බව ඇත්ත; නමුත් මේ භාවනාවෙ හඬ පටයට සවන් දෙනවිට පවා සිතේ සන්සුන් බවක් ඇති වෙනවා.
  16. sudunone

    සමලිංගිකත්වය නිසා අසාධාරණයට ලක් වූ ශ්‍රී

    නී තියෙ ප්‍රශ්නයක්.
  17. sudunone

    සමලිංගිකත්වය නිසා අසාධාරණයට ලක් වූ ශ්‍රී

    බෞද්ධයින් සහ වෙනත් ආගම්වල වෙනස: බෞද්ධයන් මේ ගැන එළිපිට කතා කරන්න අකමැති ඇති; අනුමත නොකරනවත් ඇති. නමුත් ඒ මිනිස්සුන්ව මරන්නවත්, පන්සල්වලට එන එක තහනම් කරන්නවත්, ආගමෙන් එළවන්නවත් දඟලන්නෙ නැහැ.
  18. sudunone

    සමලිංගිකත්වය නිසා අසාධාරණයට ලක් වූ ශ්‍රී

    අන්න බලන්න: positive thinking!

    No contents