animal rights ගැන උනන්දු atheist කෙනෙක්. ලංකාවෙ බෞද්ධ දෙමවුපියන්ගෙ දරුවෙක්. එයා කියන්නෙ අනික් ආගම්වලට වඩා බුද්ධාගම ගැන එයාගෙ ගෞරවයක් තියෙනවා කියල- මොකද, අවිහිංසාව, සත්ත්ව ජීවිතවලටත් වටිනාකමක් දී සැළකීම, සතුන් හා පරිසරය මිනිසාගේ ප්‍රයෝජනය සඳහායැයි නොසිතීම, මැවුම්වාදය ප්‍රතික්ෂේප කිරීම, තරහ කාරයාට...