෴පොල් ශාස්ත්‍රය෴
මේක ගුප්ත විද්‍යාව ගැන තෙඩ් එකක්.. ඉතින් ඒ ගැන ඉගෙන ගන්න ආසා අය එන්න.. අනිත් අයට කාලය අපතේ යෑමක් විය හැකියි..
දේවාලයකට ගොස් පොල් ගසන්නේ කෙනෙක්ට විනාශයක් ගෙන දීමට අවශ්‍ය වූ විටක බව බොහෝ දෙනා සිතා සිටින කාරනයකි. නමුත් වින කිරිමට අමතරව තවත් බොහෝ දේ සඳහාද විශේෂයෙන් සුභ කටයුතු...