෴හිසේ කැක්කුමට මන්ත්‍රයක්෴
ආයුර්වේදය හා මන්ත්‍ර ශාස්ත්‍රය පුරානයේ පටන්ම එකින් එක බැඳි පැවතුන විශයන් දෙකක් නොවැ. ඉතින් අද කියන්න යන්නේ හිසේ රුජාවට අපේ පැරැන්නෝ පාවිච්චි කරපු මන්ත්‍රයක් ගැන. ගිතෙල්, තලතෙල් හෝ පොල් තෙල් ටිකකට පහත තියන මන්ත්‍රයෙන් අඩුම තරමේ 21 වරක්වත් මතුරලා හිස ගල්වන්න තමයි...