1. නැකැත් රාල

    බාධක ස්ථානය හා බාධක ස්ථානාධිපතියා

    එල මචන්.. මචන් කිරියේ මොකක් හරි අවුලක්ද පට්ට ස්ලෝ වෙලා ඒ අස්සේ චැට් බාර් එකත් නෑ..
  2. නැකැත් රාල

    ඇයි බන් මෙහෙම උන් මේ ලොකෙට බිහිවුනේ??? එක්කො අපිට ආතල් දෙන්න වෙන්න ඇති.. :lol: මම මේ ත්‍රෙඩ් එක...

    ඇයි බන් මෙහෙම උන් මේ ලොකෙට බිහිවුනේ??? එක්කො අපිට ආතල් දෙන්න වෙන්න ඇති.. :lol: මම මේ ත්‍රෙඩ් එක බම්ප් කරන්නේ නෑ බන් ඔය වගේ කාල කන්නින්ගේ ත්‍රෙඩ් බම්ප් කරලා උන්ට තවත් පබ්ලිසිටි දෙන්න ඔන නෑනේ..
  3. නැකැත් රාල

    බාධක ස්ථානය හා බාධක ස්ථානාධිපතියා

    බාධක ස්ථානය හා බාධක ස්ථානාධිපතියා ජ්‍යොතිෂයේ ඇති සෛද්ධාන්තික කොටස් පිලිබඳව සාකච්ඡා කෙරෙන ලිපියකි. විශය ගැන උනන්දු නැති හා පිලි නොගන්නා අයට මෙය කියවීම කාලය කාදැමීමක් විය හැකි බව සලකන්න බාධක ග්‍රහයා හතේලු ඒ නිසාලු මේ ළමයට කසාදයක් හරියන්නේ නැත්තේ මේ ලඟදී දවසක මට අහන්න ලැබුන කථාවක්. මමත් ලිපියක්...
  4. නැකැත් රාල

    Elakiri වාසින් හට !!!!

    පට්ට මචන් හොඳ අනාගතයක් තියනවා උඹලට.. සුබපතනවා...:yes::yes:
  5. නැකැත් රාල

    අයිස් පැකට් -

    කරන්න පුලුවන්.. නමුත් හිටපු ගමන් කඩ වලට PHIලා පනිනවා. එතකොට අන්රෙජිස්ටඩ් බඩු තිබිලා මාටු වුනොත් කේස්.
  6. නැකැත් රාල

    දෙවියන්ට පූජා කිරිමෙන් තිසරනය කිලිටි වේද

    කියවන්න අවශ්‍ය පොත් සඳහන් කරල තියනව ඒවා කියවන්න. ලංකාවට හා බුදු දහමට අනුකූල දෙවියන් තමයි මම පිලිගන්නේ. කතරගම දෙවියන් වුනත් එහෙමයි මහසෙන් රජු හෙවත් කන්දේ කුමාර මියගොස් දෙවියෙක් වීම මිසක් ශිවගේ පුතා ලෙස මම පිලිගන්නේ නෑ.. ඔයාලා දෙවියන් ගැන ගවේශනය නොකර ඔහේ කටමැත දොඩවන පිරිසක්.. හැමදෙයක්ම නිහඩව...
  7. නැකැත් රාල

    අයිස් පැකට් -

    ඉස්සෙල්ලා ප්‍රා.ලේ එකෙන් ෆෝම් සෙට් එක ගන්න BR එකට ඒකේ තියනවා ග්‍රාම සේවකට කියලා පුරවගන්න ඕන කොටසක්.. ආහාරපාන නම් මහජන සෞක්‍ය පරීක්ෂකගෙන් ඇපෘවල් එකක් අරගන්නත් තියනවා.. ඒ ටික ඔක්කොම සම්පූර්න කරලා දුන්නම වැඩේ හරි..
  8. නැකැත් රාල

    දෙවියන්ට පූජා කිරිමෙන් තිසරනය කිලිටි වේද

    ඔයා හිතන එක ඇත්තවෙන්නම ඕන නෑනේ කියවන්න අවශ්‍ය පොත් මම සඳහන් කරලා තියනවා ඒවා කියවලා දැනුම ගන්න..
  9. නැකැත් රාල

    මේක මම කලින්ම දැක්කා මචන්.. කල යුතු යුතුකමත් කලා. මට යන්න බෑ කකුල නිසා. එහේ මගේ මිත්‍රයෝ කීප...

    මේක මම කලින්ම දැක්කා මචන්.. කල යුතු යුතුකමත් කලා. මට යන්න බෑ කකුල නිසා. එහේ මගේ මිත්‍රයෝ කීප දෙනෙක් ගියා..
  10. නැකැත් රාල

    දෙවියන්ට පූජා කිරිමෙන් තිසරනය කිලිටි වේද

    දැන් කියනවා ඔබ මේ දෙවි වරුන්ගැන දන්නේ නෑලු.. එහෙනම් තර්ක කරන්නේ කුමන පදනමක ඉඳලද.. ඔබ මේ තර්ක කිරීමම තේරුමක් නැති වැඩක්. ත්‍රිපිටකයේ විශ්නු කතරගම ගැන නැතිබව ඔබම කියනවා ඔබ ත්‍රිපිටකයෙන් පිට දෙයක් දන්නෙත් නෑ කියලත් කියනවා.. වඩා හොඳ ඔබ තෝල්මුර කවි දේව පුරානය වගේ පොත පතකියවලා මේ ගැන දැනුමක් ලබ්බගෙන...
  11. නැකැත් රාල

    යකින්නියක්

    උඹටත් පට්ට එක්ස්පීරියන්ස් නේද? :rofl::rofl::P
  12. නැකැත් රාල

    යකින්නියක්

    යේක අයියා අල්ලාහ්ගේ ඇපෘවල් පිටද?
  13. නැකැත් රාල

    යකින්නියක්

    හප්පේ කපනවා.. වැඩක් කරලා දෙන්න කියලා නිකන්වත් කොරන්න අමතක වුනොත් ඉතින් දෙහි කපනවා.. නිකන් නෙමෙයි හත් අඩියටම කපනවා..
  14. නැකැත් රාල

    දෙවියන්ට පූජා කිරිමෙන් තිසරනය කිලිටි වේද

    මෙතන මම මේ දෙකේම හින්දු දහමක් ගැන කථා කරලා නෑ..
  15. නැකැත් රාල

    යකින්නියක්

    :lol::lol: පිස්සුද බන්. මට මන්තරේ දාන්නේ අපේ හාමිනේ.. ෂොපින් යන්න එහෙම ඕන වුනාම බලන්න ඕන දාන මන්තර ටික..
  16. නැකැත් රාල

    යකින්නියක්

    :frown::frown: පිස්සුද බොල.. අපි තාම ලවු කරන කාල් වගේ ඉන්නේ.. ප්‍රශ්න නැතුව නෙමෙයි ප්‍රෂ්න ආවම කථා කරලා විසඳ ගන්නවා..

    No contents