1. නැකැත් රාල

    අපේ කෑම 1

    ඔව් බන් මේ දවස්වල වැඩ කෝටියයි..හැබැයි මුදල් එන වැඩ වලට වඩා යන වැඩ.. :dull: උඹේ කකුලට කෙල වෙච්චි එක බලන්න බදාදා ආව.. එවෙලේ පේෂන්ට් කෙනෙක් ඇතුලේ හිටියා හදිස්සි ගමනක් යමින් ගමන් ආව නිසා ගියා..
  2. නැකැත් රාල

    අපේ කෑම 1

    ඔව් හදලා බලන්න.. මම අද කෑවා බත් පිඟන් තුනක්ම.. :baffled:
  3. නැකැත් රාල

    අපේ කෑම 1

    ඔව් කරපින්චා කොලස්ටරෝල් වලට ගොඩක් හොඳයි. දෙමල අය තෝස කන්න හදන්නෙත් ඉතින් මේ කරපිංචා දාපු සම්බෝලෙමනේ..
  4. නැකැත් රාල

    අපේ කෑම 1

    එල ස්තුතියි බන්..
  5. නැකැත් රාල

    අපේ කෑම 1

    බොහොම ස්තුතියි..:yes::yes: රෙප් ඉවරයි හෙට දෙන්නම්.. :dull:
  6. නැකැත් රාල

    පොල්කුඩු පිරිසිදු නොකලොත් පිලිකා +18

    මචන් නබිව ෆලෝ කරන එක නෙමෙයි මෙතන ප්‍රෂ්නේ අල්ලා මිනිස්සුන්ට අනවශ්‍යයි කියලා උඹලා පිලිගන්න අපිරිසිඳූකම ඇති කරන අංගයක් මවපු එක.. උඹට මම කියන එක තේරෙනවද? මම මේක කියන්න කියන්න උඹ වෙන ඒවා කියවන්නේ.. අනික කොන කපපුවම ඒඩ්ස් එන්නේ නෑ කියලා අල්ලද කිව්වේ නබීද? උඹට ඒක පෲව් කරන්න පුලුවන්ද? අනික ඔය දුප්පත්...
  7. නැකැත් රාල

    අපේ කෑම 1

    ඔන්න ඉතින් හැමදාම දාන ත්‍රෙඩ් වලට වඩා වෙනස් නමුත් අපේ කම තියන නූල් ටිකක් දාන්න හිතුවා.. ඒ තමයි අපේ කෑම වර්ග ගැන.. මාව අඳුනන කට්ටිය දන්නවනේ අපේ දත් කිඹුලා ශ්‍රී බෝයි අයියා තරම් බැරි වුනත් මමත් ඔය කුස්සියේ වැඩ වලට ටිකක් කැමතියි කියලා.. ඉතින් මම හිතුවා පෝෂනය, රස, අපේ කම කියන හැම දෙයක්ම කැටිවුන ආහාර...
  8. නැකැත් රාල

    kathaa pothak- naaga meheyuma

    පට්ට සහෝ.. :yes:
  9. නැකැත් රාල

    Sri Lankan Buddhist ask to remove Captain: Angelo Mathews

    ක්‍රීඩාවට ආගම ගාවගන්න අවශ්‍ය නෑ.. මැතිව්සුත් මොන මගුලට මෙතන ආගම ඇදගත්තද මන්දා.. නිකන් ප්‍රශ්න මීට කලින් බෞද්ධයෝ නායක කම් කලා හින්දු, කතෝලික ක්‍රීඩකයෝ Man Of the Mach, Man of the series ලබා ගත්තා කවදාවත් ඔහොම ආගම් ප්‍රමෝට් කරන්න ගියේ නෑ.. ආගම ඉස්සර කරන්න ඕන තැනුත් තියනවා නැති තැනුත් තියනවා...
  10. නැකැත් රාල

    We report...We Decide......ජඩ සිරස...............

    මම පුද්ගලිකව සිරසට අකමැති රේටින්ග්ස් නිසා මිනිස්සුන්ගේ ඔලු කුරුවල් කිරීම ආරම්භ කලේ සිරස නිසා. නයි.ටි.එන් එකත් අලවාහිනියත් දේෂපාලනමය වශයෙන් (මේ තරම්) කඩේ නොගිය යුගයේ(අපි පුන්චි කාලේ) නියම මාධ්‍යලෙස කටයුතු කලා. ඒ කාලේ රූපවාහිනිය මගින් අපි ලොකු දැනුමක් ලැබුවා දහම්පාසල් ඇරිලා ගෙදර දුවගෙන එන්නේ...
  11. නැකැත් රාල

    පන්සල් ආ සුපුන් සද

    අදුර බිදින පුන් සදත් දෙවෙනි වන.. සුපුන් සදක් පන්සලට ඇවිත්...... :love::love::love:
  12. නැකැත් රාල

    අද වන් දිනක සිදුවූ අසිරිමත් සිදුවීම

    ෂා... හරි වටිනවා සහෝ.. :yes: මටනම් පුලුවන් වුනේ හවස පන්සල් යන්න විතරයි. පෝයට පන්සලකටවත් යන්නේ නැති බෞද්ධයෝ අතරේ ඔයා වගේ අය හරි වටිනවා..
  13. නැකැත් රාල

    For Guitar chord needers

    මචන් එල වැඩක් පුලුවන්නම් මචන් ඉමේජ් එකක් විදිහට හදලා දාන්න එතකොට කෝඩ් එක මාරු වෙන්න ඕන තැනටම ඒක දාන්න පුලුවන්.. නිකන් දැම්මම කෝඩ් ටික එක ගොඩට එනවනේ.. උඹ වෝටර් මාක් එකක් දාලා දාපන් මචන්..:yes:
  14. නැකැත් රාල

    අද වන් දිනක සිදුවූ අසිරිමත් සිදුවීම

    රිප්ලයි කරපු රෙප් දුන්න හැමෝටන ස්තුතියි.. තෙරුවන් සරනයි හැමෝටම..:yes:
  15. නැකැත් රාල

    පායාසි රාජඤ්ඤ සූත්‍රය

    ස්තූතියි මචන්. තෙරුවන් සරනයි..
  16. නැකැත් රාල

    පායාසි රාජඤ්ඤ සූත්‍රය

    ස්තූතියි ස්තූතියි.. මම හිටියා.. සෙනසුරු මාරුව ගැන ත්‍රෙඩ් එකකුත් දැම්මා ස්තූතියි සහෝ
  17. නැකැත් රාල

    අද වන් දිනක සිදුවූ අසිරිමත් සිදුවීම

    අද වන් දිනක සිදුවූ අසිරිමත් සිදුවීම එකල උරුවෙල් දනව්වේ ජටිල සොහොයුරෝ තිදෙනෙක් වූහ. මේ අතරෙන් පන්සියයක් පිරිවර සමඟ උරුවේල කාශ්‍යපද තුන්සියයක් පිරිවර සමඟ නදී කාශ්‍යපද දෙසීයක පිරිවර සමග ගයා කාශ්‍යපද වාසය කළහ.උරුවේලාවේ නේරංජනා නදිය සමීපයේ ආරාමයකින් ඉදිකරවාගෙන විසු ඔවුහු මානයෙන් උදම්ව සිටියහ...
  18. නැකැත් රාල

    පායාසි රාජඤ්ඤ සූත්‍රය

    පායාසි රාජඤ්ඤ සූත්‍රය ඒ කාලයෙහි පායාසි නම් (උප රජු) පසේනදි කොසොල් රජු විසින් දෙනලද සෙතව්‍ය නම් නුවර අධිපතිව වසයි. පායාසි (උප රජුට) මේ මේ කාරණයෙන් (මෙලොව මිස) පරලොවක් නැත. මැරී උපදිනා (ඹපපාතික) සත්වයෝ නැත්තාහුය කුසල අකුසල කර්මයන් ගේ ථල විපාකයක් නැත්තේයයි මෙබදූවූ ලාමක දෘෂ්ටි්‍යක් උපන්නේ වෙයි...
  19. නැකැත් රාල

    පොල්කුඩු පිරිසිදු නොකලොත් පිලිකා +18

    උඹ මගේ ප්‍රශ්නෙන් පැනලා ගිහිල්ල තියන්නේ.. මම ඇහුවේ ඇයි කොන එක්ක මවලා අමුතුවෙන් කොන කප්පවන්නේ කියලා. අල්ලා කොන එක්ක මැවුවම නමි කියනවනම් කපන්න කියලා ඒක අල්ලගේ නියෝගයක් වෙන්න එපැයි. ඉතින් එහෙනම් මොන මගුලටද කොනක් මැවුවේ?:dull: ඒකෙයි උඹ කියන දුප්පත් පෝසත් සීන් එකෙයි කිසි ගැලපීමක් නෑ.. අහ් අනික ඇයි...

    No contents