මචන් මූ බොරුවට දැම්මත් සිරාවටම මේ වගේ සිද්ධි තියනව බන්. මේ පහුගිය පෝය දවසෙත් ආව ගම්පහ ඉඳලා කොල්ලෙක් උගේ කථාව මේ වගේම තමයි එතනත් ගෙවල් වල අකමැත්තෙන් බැඳලා.. උන්ට නම් අවුරුදු දෙකක දුවෙකුත් ඉන්නවා.. ගෑනි දරුව අරන් ගෙදර ගිහින් දරුවව පෙන්නන්නෙත් නෑලු.. පවු කියලා හිතෙනවා බන්.. මම නම් හැමදාම මේ වගේ...