සිරා කතාව බන්.. සුද්දා අපිට දිපු එක තැග්ගක් ඕක.. අදටත් මැනේජ්මන්ට් උගන්නනකොට කියලා දෙනවා "love U'r Job but Don't love Ur Company. because U don't know at what time Ur Company is going to stop Loving U" කියලා.ඉතින් අපේ උන් මලාට ආයතනය ගැන හිතන්නේ නෑ.. අවංකව සේවය කරන්නේ නෑ, එතනින් උස්සන් එන්න...