නිකාබ ඇද පාසැල් ආ ගුරුවරියන් 10ක් විදුහල්පති ආපසු යවයි.. ආණ්ඩුකාර අසාද් සාලි මැදිහත්වී පාසැලෙන් මාරු කරයි..
අවිස්සාවේල්ල පුවක්පිටිය දෙමළ මහා විද්‍යාලයේ සේවය කරන මුස්ලිම් ගුරුවරියන් දස දෙනකු නිකාබ පැළඳ සේවයට පැමිණ සිටීම නිසා ඔවුන් සියලු දෙනාම ආපසු හරවා යැවීමට විදුහලේ විදුහල්පතිවරයා කටයුතු කර...