"වම් පැත්තෙ රවුමක් තියෙන හැම කාඩ් එකකම අනිවාර්යයෙන්ම දකුණු පැත්තෙත් රවුමක් තියෙනව"
උඩ ප්‍රකාශය හරියන්න නම්,
A වල දකුණු පැත්තෙ අනිවාර්යෙන් රවුමක් තියෙන්න ඕන.
B වල වම් පැත්තෙ රවුමක් තිබුනත් නැතත් අදාළ නෑ. (දකුණු පැත්තෙ රවුමක් තිබුනොත් වමේ රවුමක් තිබීම අනිවාර්ය නෑ.)
C - B වල වගේම තමයි දකුණෙ...