1. thinking_guy

    Post only Officially Confirmed News

    උඹ අනිත් එවුන්ට කියන්නෙ නැතුව දැන්ම ඉඳන් ලැස්ති වෙයන්. මේ පාර රනිලව ගොඩ දාන්න ලේසි වෙන්නෙ නෑ. මහින්දය නම් හිටු කියල කට්ටිය අයින් කරනවලු. අද රනිලගෙ කතාවයි මොංගල් හිනාවයි දක්කම අයෙත් මහින්දයට දිනන්න අමුතුවෙන් කැම්පේන් එකක් ඕන නෑ කිව්වලු.
  2. thinking_guy

    Post only Officially Confirmed News

    පොඩි එකෙක් පිහියක් අරන් මරද්දී පැත්ත පළාතේ ආව නැති එවුන් තම්බියෙක් මරද්දී බේරගන්න එයිද? :rofl::rofl:
  3. thinking_guy

    Post only Officially Confirmed News

    බෝම්බ ගහන්න ඕන නෑ. බෝම්බ ගහන්න බැරි උනාම පිහියක් අරන් අල්ලාහු අක්බර් කියල කෑගහල පාරෙ යන එකෙක්ගෙ බෙල්ල කපයි. උදාහරණ මුස්ලිම් එකෙක් ලංඩන් වල පාරෙ හිටපු පොලිස් කාරයෙක් ගෙ බෙල්ල කැපීම. සෙනග ඉන්න තැනකට ලොරියක් වගේ බර වාහනෙකින් ඇවිල්ල යට කරගෙන යෑම. උදාහරණ ඇමෙරිකාවෙ මැරතන් සීන් එක. සුපර් මාකට්...
  4. thinking_guy

    Post only Officially Confirmed News

    මොබිටෙල් වලින් එළකිරි බ්ලොක් කරලද?
  5. thinking_guy

    කොරියන් බඩුවක්

    Phone ekata instant translator app ekak daala eka dash board ekata allala balapan.
  6. thinking_guy

    Post only Officially Confirmed News

    ආතල් එකක් දෙන්න හිටපු එකා බෑන් උනා. :sorry::sorry:
  7. thinking_guy

    Post only Officially Confirmed News

    541100 කියන එකාට වඩා මම මේකෙ හිටපු සදුන් බුවා කියන එකාට ගරු කරනව. ඕකට මෙලෝ ප්‍රතිපත්තියක් නෑ. උගේ පක්ෂෙ මහා එවුන් වගේම තමයි.
  8. thinking_guy

    Post only Officially Confirmed News

    මේක මොකක්හරි උත්සවේකට ගිහින් සම්මානයක් දෙන එකක් වෙන්න පුළුවන්. උත්සවේකට ආරාධිත අමුත්ත විදියට එනකොට සම්මානෙ ගන්න එකාව අඳුරනවද කියන්න බෑ. පුළුවන් නම් සාක්කිත් එක්ක දාපන්. අර උඹගෙ කවදාවත් බලේට එන්න හම්බ වෙන්නෙ නැති පක්ෂෙ ලයිස්තුවේ නම තිබුන වගේ ප්‍රබල සාක්කියක් වෙන්න ඕන.
  9. thinking_guy

    Post only Officially Confirmed News

    ලංකාවෙ උන් හිරේ. දැන් අමෙරිකාවෙන් ගෙන්නන්න යන්නෙ.
  10. thinking_guy

    [IMG]

    [IMG]
  11. thinking_guy

    Post only Officially Confirmed News

    රජයෙන් අනුමත නිවුස් විතරයි දාන්න පුළුවන්
  12. thinking_guy

    Post only Officially Confirmed News

    දෛවයේ කෲරතම සරදමක් (විනීතා එම් ගමගේ) ෂැංග්‍රීලා හෝටලයට එල්ල වූ ප්‍රහාරයෙන් තම දියණියත් බිරිඳත් මියගිය පසුව සිය එකම පුතු සොයමින් ඇවිද ගිය පියාට රෝහල් මෘත ශරීරාගාරයේදී පුතා හමුවී තිබේ. තම දියණියත් බිරිඳත් මියගිය පසුව 20 හැවිරිදි පුත්‍රයා සොයා ගැනීමට නොහැකි වී සිටි බ්‍රිතාන්‍ය ජාතිකයෙක් තමන්ගේ...
  13. thinking_guy

    Game of Thrones Fans

    Winter has come to Sri Lanka
  14. thinking_guy

    Post only Officially Confirmed News

    ඇඩ්මින්ලට කරන්න දෙයක් නෑ. තොරතුරු දැනගැනීමේ පනතේ 32 ඒ වගන්තිය අනුව ඩිලීට් කරන්න වෙනව.
  15. thinking_guy

    Post only Officially Confirmed News

    අද දවසත් සුනාමි ආව දවස වගේම මූසලයි.
  16. thinking_guy

    Post only Officially Confirmed News

    පිපිරීම් වලින් මිය ගිය ගණන 194 දක්වා ඉහළට සවස 5.10 - අද උදෑසන සිට මේ දක්වා සිදු වු පිපිරීම් වලින් මිය ගිය ගණන පුද්ගලයින්ගේ ගණන 194 දක්වා ඉහළ ගොස් ඇතැයි ආරක්ෂක අංශ තහවුරු කර තිබේ. Lankadeepa
  17. thinking_guy

    Post only Officially Confirmed News

    මූ අදහස් කරල තියෙන්නෙ ත්‍රස්තවාදී සංවිධානයේ මොන තනතුර දරුවත් දඩුවම් දෙනව කියන එක වෙන්න ඕන.
  18. thinking_guy

    පාසල් නිවාඩු

    රාජපක්ෂ රෙජීමය දැනට තියෙන තත්වෙ අනුව රාජපක්ෂගෙ පැත්තෙන් එන එකා ගේමක් නැතුව දිනනවා. මරාට කරන්න තියෙන්නෙ කාලයට ඉඩ දීල බලන් ඉන්න එක. එක පාර තැන් කිහිපයක බෝම්බ පුපුරවද්දි අහුවෙන්න තියෙන චාන්ස් වැඩි. ඒවගේ රිස්ක් එකක් අරන් මේවගේ වැඩක් කරයි කියල හිටන්න බෑ. අහු උනොත් සුනේ සුන්. මගේ පෞද්ගලික මතේ මොනව...
  19. thinking_guy

    බෝම්බ පිපිරීම්

    හෙට අනිද්ද කෝච්චි බස් වලත් පුපුරන්න ගනියි ද? කොලබ ගියාම ගෙදර එනකන් ෂුවර් නැති වෙයිද?

    No contents