නලින් ද සිල්වා
පාණදුරේදී 1944 ඔක්තෝබර් 20 දා උපන් නලින් ද සිල්වා මහතා පාණදුර වෑකඩ බෞද්ධාලෝක මිශ්‍ර පාසලේ තුන්වන පන්තිය
දක්වාත් නැවත දෙකේ පන්තියේ සිට (නිසි වයස නොපිරුණු නිසා යළි දෙකේ පන්තියට යොමු කර ඇත) පස්වන පන්තිය දක්වා
තර්ස්ටන් විදුහලෙන්ද සරසවි ප්‍රවේශය දක්වා කොළඹ රාජකීයයෙන්ද අධ්‍යාපනය ලබා...