අද එන්නෙ නැතෝ. වැඩේ හෙටට දාගත්තා. 10ට වගේ මිනුවන්ගොඩට එන්නේ. දිවුලපිටි පැත්තේ එන්නේ නෑ බං. මීගමු යන්නත් තියෙනවා
වත්තල පැත්තෙ කෙනෙක් ඉන්නවද? හෙට ගෙදර අය වත්තල හේමාස් එකට එනව.
අද එන්නෙ නැතෝ. වැඩේ හෙටට දාගත්තා. 10ට වගේ මිනුවන්ගොඩට එන්නේ. දිවුලපිටි පැත්තේ එන්නේ නෑ බං. මීගමු යන්නත් තියෙනවා
වත්තල පැත්තෙ කෙනෙක් ඉන්නවද? හෙට ගෙදර අය වත්තල හේමාස් එකට එනව.
නැහැ බං. මිනුවන්ගොඩ තමා එන්න පුලුවන්
උඹ එන වෙලාව කීයට වගේද? ගෙදර අයගෙ ප්ලෑන් එක අහල බලන්න උබේ එකත් එක්ක ගලපගන්න..
10ට වගේ තමා මිනුවන්ගොඩ ටවුන් එකට එන්නේ


10ට වගේ තමා මිනුවන්ගොඩ ටවුන් එකට එන්නේ

කපුටනිඅපේ බෑඩ් පොලිස් ගියාද දන්නේ නෑ එදා
![]()
මම නම් ගියා පුතේ. ඒ උනාට අමිල සහෝට එවන්න කෙනෙක් නෑලූ.මිනුවන්ගොඩ දුර වැඩීලූ

එහෙමත් කේස් එකක් ද බන් 
හොරෙන් ටොෆි කන්න ගියාමත් ඔහොම වෙනවාමම නම් ගියා පුතේ. ඒ උනාට අමිල සහෝට එවන්න කෙනෙක් නෑලූ.මිනුවන්ගොඩ දුර වැඩීලූ
අපි බලමුකො අමිල අයියා තව කවුරු හරි එවන්නමට නම් මිනුවන්ගොඩ එන්න ශේප්. තාත්තව තනියම යවන්නෙ නෑ දුර දැන් ඇක්සිඩන්ට් එකෙන් පස්සේ. උබ ඔය ආපු වෙලාවෙ වෙන කෙනෙක් හිටියෙත් නෑ එවන්න..
උබටනම් කොහොමත් දෙන්නේ නෑ..හොරෙන් ටොෆි කන්න ගියාමත් ඔහොම වෙනවා

මට නම් මිනුවන්ගොඩ එන්න ශේප්. තාත්තව තනියම යවන්නෙ නෑ දුර දැන් ඇක්සිඩන්ට් එකෙන් පස්සේ. උබ ඔය ආපු වෙලාවෙ වෙන කෙනෙක් හිටියෙත් නෑ එවන්න..
අඩෝ කිරිය පට්ට ස්ලෝව් වෙලා මේ අවුල මට විතරක්ද
ත්රෙඩ් එකක් ලෝඩ් වෙන්නෙ නැහැ කියහන් කො
හැමිනෙනවා
lk eken nam hebei poddak shape wage nedaඑය පොදු කරුණක් බව කරුණාවෙන් සලකන්න