සිංගප්පූරුවේ ජොබක් සෙට් කරගම්මු.. (part 1)

shalinds

Active member
  • Dec 10, 2014
    372
    124
    43
    ගොඩක්ම තියෙන්නෙ JAVA මචන්. .NET ටිකක් අඩුයි. ..... ආයෙ අලුත් javascript framework (angularJS, NodeJS) වලට දැන් අලුතෙන් තියෙනවා වගේ..
    :confused: :oo: :baffled: :shocked: :eek:

    .Net jobs හොයා ගන්න අමරුද බං ?
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,301
    896
    113
    Thama math hoyanooo....
    :confused: :oo: :baffled: :shocked: :eek:

    .Net jobs හොයා ගන්න අමරුද බං ?

    නැත්තෙ නෑ මචන්. ටිකක් අඩුයි. මගෙ යාලුවො දෙන්නෙක්ට මාස දෙකක් වගේ ගියා හොයගන්න. එකෙක්ට වීස එක්ස්ටෙන්ශන් එකක් සෙට් වෙලා හිටිය. අනිත් එකා නම් ලංකාවට ගිහින් අයෙ ආවෙ.
     
    ගොඩක්ම තියෙන්නෙ JAVA මචන්. .NET ටිකක් අඩුයි. හැබැයි Sharepoint එහෙම ටිකක් තියෙනව. C/C++ වලටත් ඩිමාන්ඩ් එක ගොඩක් නෑ. අයෙ මචන් මොබයිල් පැත්තට ඩිමාන්ඩ් එකක් තියෙනව. ඇපල් වලට එහෙම. මම දන්න විදිය ඔය ඉතින්. php ගැන එහෙම කොහොමද දන්නෙ නෑ. දන්න කරන එකෙක් නෑ. ආයෙ අලුත් javascript framework (angularJS, NodeJS) වලට දැන් අලුතෙන් තියෙනවා වගේ..

    මචන් උඹ අහපු අනිත් ඒව ඔක්කොම ඊලග පෝස්ට් එකේ දාන්නම් හරියට. ගොඩක් දේවල් ලියන්න ඕන
    Elaz Thanks machan
    Mama java karanne. Angularjs ehemath puluwan. Habai thama 1 year bun experiences. Experiences madi wage bun. 2-3 years walin wage try ekak deela balamu. Thanks bro
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,301
    896
    113
    Thama math hoyanooo....
    විල්සන් මාමා;19570942 said:
    Elaz Thanks machan
    Mama java karanne. Angularjs ehemath puluwan. Habai thama 1 year bun experiences. Experiences madi wage bun. 2-3 years walin wage try ekak deela balamu. Thanks bro

    උබ යුනි ඉන්න කාලෙ ට්‍රෙනින් ගිය ටිකයි, අයෙ කියනන් පුලුවන් ට්‍රේනින් එකෙන් පස්සෙ දිගටම පාට් ටයිම් කරා කියල. එහෙම ගොඩ දාන්න පුලුවන්. අපෙ උනුත් ගොඩක් ආවෙ 1.5 තියාගෙන
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Good Thread machan.

    rep+

    Hebei problem eka thienne Lankawe nan IT field eke software eng. wage job ekak set karaganna nan godak ayata interview 10 wath yanna ona. Singa walath ehema wunoth mehe echchara salli nethi ekek ohe awoth case neda?
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,301
    896
    113
    Thama math hoyanooo....
    Good Thread machan.

    rep+

    Hebei problem eka thienne Lankawe nan IT field eke software eng. wage job ekak set karaganna nan godak ayata interview 10 wath yanna ona. Singa walath ehema wunoth mehe echchara salli nethi ekek ohe awoth case neda?

    එනව නම් මචන් ටිකක් අතේ තියාගෙන තම එන්න ඕන. කොහොමත් දවස් 30ට ලන් වෙන්නම යනව ජොබක් සෙට් වෙන්න. ඊට පස්සෙත් මාසයක් ගියාමනෙ පඩි හම්බ වෙන්නෙ. ඉතින් ඒ ටික ඇදගන්න විදියක් තියෙන්නම ඕන.
     

    Koalabanti

    Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක
    Interview එකක් සෙට් උනොත් ඔහෙට එන්න ඕනෙද බන්... online interviews නැද්ද.. මොකද interview එක පාස් උනේ නැත්නම් ?