ටොමාගෙ ඉදන් වැඩේ කරපු හැමෝටම ගොඩක් ස්තූතියි. මම මේක දැක්කේ ඊයෙ. නැත්නම් තව ටිකක් සෙට් වෙන්න තිබුන. උබල මෙහෙම මේ වැඩේ කරේ නැත්නම් කවදාවත් වේන්නේ නෑ. පට්ටයි මචන්ල ඒ අතින්...
කලින් ටොක්ස් නොදි ඉදල දැන් වැරදි හොයන්න එන අයට කියන්න තියෙන්නෙ, එක්කො ඔය ප්‍රශ්න කලින් කියන්න ඕන. දැන් කියල වැඩක් නෑනෙ...