1. dragon-fighter

    Dialog Free data !!! not a joke

    :no::no::no:
  2. dragon-fighter

    Dialog Free data !!! not a joke

    :lol::lol::lol:
  3. dragon-fighter

    Dialog Free data !!! not a joke

    ඔන්න අද තියෙනවා 100
  4. dragon-fighter

    Dialog Free data !!! not a joke

    සතියකට සැරයක් වගේ විසිට් එකක් දාපන් ඒ සයිට් එකට :D එතකොට ආයේ අහුවෙයි :rolleyes:
  5. dragon-fighter

    SINHALA MOVIES

    මම ඕක ගැන දන්න හින්දම ඔය ෆිල්ම් එක විකුණන්නවත් ගත්තේ නෑ :D
  6. dragon-fighter

    Dialog Free data !!! not a joke

    :lol::lol::lol::rofl: මේකෙම මීට මාස 2,3කට කලින් මේ ගැන ත්‍රෙඩ් ගියා බන්.. ඕකේ සමහර දවස් වලට 100mb ඔෆර් එනවා :rolleyes:
  7. dragon-fighter

    Dialog Free data !!! not a joke

    වෙල්කම් ටු ඉන්ටනෙට් :D ඕක මාස 3ක් විතර පරණ නිව්ස් එකක් බන්
  8. dragon-fighter

    SINHALA MOVIES

    ටැමිල් එක හොදයි කියලා හිතෙනවා.. ඒක තමයි මුලින්ම බැලූවෙ :D
  9. dragon-fighter

    Let's buy WAGON R for 825,000

    බ්ප්
  10. dragon-fighter

    දික්කසාද

    :yes::yes::yes::love:
  11. dragon-fighter

    දික්කසාද

    එල බන්.. ඒවගේ ඒවටනම් සමාව දෙන්නම නරකයි..
  12. dragon-fighter

    දික්කසාද

    අවුරුදු 3ක් ඉන්න ඕන නෑ බන්.. මට නඩුව දැම්මේ අවුරුද්දක් වගේ ඇතුලේ
  13. dragon-fighter

    දික්කසාද

    ඒ පැත්තෙන් දාන එවට අපි උත්තර බදින එක තමයි බන් සේෆ්.. ඩිවෝස් කේස් දෙන්නේ හේතු 3ක් උඩ විතරයි. 1. ද්වේශ සහගත හැරයාම 2. ලිංගික බෙලහීනතා 3. මට මතක නෑ.. මම හිතන්නේ පහරදීම් හෝ අනාචාර
  14. dragon-fighter

    දික්කසාද

    :dull::dull: එව්ව බෑ :frown:
  15. dragon-fighter

    Phone katha📱

    මාස 6ක වගේ රෙකෝඩ්ස් තියාගන්නවා බන්.. වොයිස් රෙකෝඩ්වලට ලොකු ඉඩක් යන්නේ නෑනේ
  16. dragon-fighter

    Phone katha📱

    ඕක බොලිවුඩ් නෙමෙයි කොලිවුඩ් :D
  17. dragon-fighter

    Phone katha📱

    දැන් ලංකාවෙත් තියෙනවා.. අළුත් අයිඩී දෙන්න හැමෝගෙම ෆින්ගර් ප්‍රින්ට් ගත්තනේ :rolleyes:
  18. dragon-fighter

    දික්කසාද

    එහෙම කතාවකුත් තිබුනා බන්.. එක ගමේමයි දෙන්නම :oo:
  19. dragon-fighter

    දික්කසාද

    මම කිව්වෙ බන්.. යාළු උන පලවෙනි කෙල්ල.. ඉතින් ඒකෙන් තොර වෙන ලෝකයක් නෑ අනිත් අය කියන ඒවා කනකට ගත්තේ නෑ :dull:

    No contents