1. richlife

    Pettah Help

    පිටකොටුවේ මාලු ටැංකි වලට ඕන කරන බඩු ගන්න තැනක්නම් දන්නේ නෑ බං.. :sorry: කෝකටත් අර මුල් ත්‍රෙඩ් එකේ පොස්ට් එකක් දාපං.. ඒකේ ගොඩක් අය ඉන්නවා..:cool: උඹේ යූසර් නේම් එක දැක්කාම සසර කළකිරුනා..:baffled:
  2. richlife

    Pettah Help

    ගෙදරදිම වැඩේ කර ගන්න අදහසක් ඕනෙ නම් මේ ත්‍රෙඩ් පැත්තේ රවුමක් දාලා බලන්න.. හැබැයි ඉතින් කාලෙයි, මහන්සියයි ගැනනම් වග කියනු නොලැබේ..:rofl: Part1 http://www.elakiri.com/forum/showthread.php?t=1708630 Part2 http://www.elakiri.com/forum/showthread.php?t=1737058...
  3. richlife

    Pettah Help

    http://www.elakiri.com/forum/showthread.php?t=817397 මචන් මෙන්න මේ ත්‍රෙඩ් එකේ පොස්ට් එකක් දාලා බලපං හෙල්ප් එකක් ගන්න පුලුවන් වෙයි..:yes:
  4. richlife

    මීගමුව සුන්දර වෙරළ තීරය

    හප්පට පී.එම් බොක්ස් එකත් සුද්ද කරලා දාන්න ඕනේ..:baffled: පොඩි අවුලකට තියෙන්නේ මම මාලු ටැංකියට ලයිට් ගත්තේ මාලු සම්බන්ධ තැන් වලින් නෙමෙයිනේ..:confused: ගෙඩිය පිටිං ඉලෙක්ට්‍රොනික් ෂොප් වලින් බඩු අරන් ගෙදරනේ හැම මගුළම හැදුවේ ඒ කාලේ.. :sorry:
  5. richlife

    මීගමුව සුන්දර වෙරළ තීරය

    :lol::lol::lol: හරි හරි උඩින් වහලේ දැක්කට කවුරුත් ගෙවල් හොයාගෙන බිම දිගේ එන එකක් නෑ..
  6. richlife

    මීගමුව සුන්දර වෙරළ තීරය

    ඔයාටනම් ඉතින් උඩින් වහළ දැක්ක ගමන් කියන්න පුලුවන් ගෙයක්ද කඩයක්ද කියලා..:P අපිට එකපාරටම පේන්නේ පේන්නේ තඩි හෝටල් විතරයි..:yes: විනාඩි 10 ඩ්‍රෝන් එකේ යනකොටද නැත්තං පයින් යනකොටද..?:rofl:
  7. richlife

    මීගමුව සුන්දර වෙරළ තීරය

    ආහ් ඒක මිසක්.. අහළකවත් ගෙයක් දැක්කේ නෑ. ඒකමයි ඇහුවේ..:P
  8. richlife

    මීගමුව සුන්දර වෙරළ තීරය

    ඈහ්.. අර වගේ ලොකු හෝටලේකද හිටියේ..:shocked:
  9. richlife

    සාගර_හමුවීම

    යාන්තං වැදගත් දෙයක් දාලා..:oo: +Rep
  10. richlife

    shameless politicians

    :yes::yes::yes::yes::angry:
  11. richlife

    ජෙහාන් දුන්න සුපිරි කාර් ගේම Jehan Dunna Supiri Car Gema (

    තිර රචකයාගේ ඔලුවේ තිබ්බ දී බලන් ඉන්න ආස හිතෙන විදිහට රඟපෑමකින් එළියට දැම්මේ ඌ නිසා ඌටත් ක්‍රෙඩිට් එක දෙන්න ඕනේ..:yes:
  12. richlife

    මීගමුව සුන්දර වෙරළ තීරය

    http://www.elakiri.com/forum/showthread.php?t=1845167 මේ බලහං.. බුවා කොච්චර ආතල් එකේ ඉන්නවද කුණුහරුපයක් දෙකක් කියාගෙන..:yes:
  13. richlife

    .::Rihanna Latest::.

    අනේ මන්දා නේ..:P
  14. richlife

    husband n wife

    :lol::lol:
  15. richlife

    මීගමුව සුන්දර වෙරළ තීරය

    උඹ ඔය දකින විදිහේ අවුලක් තියෙන්නේ.. ඔතනත් ඉන්නවා උඹ වගේ තනියම ආපු උන්..:yes: මම උනත් සමහර වෙලාවට දැනටත් මෙහෙ තියෙන තොටුපොළක් ගාවට ගිහින් තනියම ඉඳන් ඉඳලා එනවා ස්ට්‍රෙස් එක අඩු කර ගන්න..:yes: උඹ හිතනවා වැඩී..:)
  16. richlife

    විදේශ_වේතන_ලැබීම්_බද්ද

    උන් ලේසියෙන් මැරෙන්නේ නෑ බං..:oo: අර රාජිතයා බලහං..ඔය ඉන්නේ ආයේ ඇවිත් අගේට..:angry: සෞඛ්‍ය ඇමති බෙහෙත් ගන්න මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් පිටරට යනවා රටේ සෞඛ්‍ය පහසුකම් මදි නිසා..:frown: ඒ මදිවට තව ෆෝවීල් ඉල්ලනවා නිකන් වාහනවලින් ගිහින් අඩුපාඩු හොයන්න බෑ කියලා..:angry: මැරෙන්න ගියත් අපිම වියදම්...
  17. richlife

    අපායට කෝල් එකක්

    අඬ අඬ හිනා වෙන්න ඕනේ සීන් එකක්ද, හිනා වෙවී අඬන්න ඕනේ සීන් එකක්ද කියලා හිතා ගන්න බැරුව ඉන්නේ.. ඔව්.. :baffled::rofl::sorry:

    No contents