ෆෝටෝස් දානකොට ඔහොම දාන්නං වාලේ දන්න එපා බං..
හොඳට හෝදපු වෙලාවක දූවිලි එහෙම නැතුව ටයර් ටික එහෙම ලස්සනට කලුපාටට දිලිසි දිලිසි තියෙද්දී ගනින්..:yes:
වාහනේ දැක්කාම පොඩ්ඩක් නැවතිලා බලන්න හිතෙන විදිහට ෆොටෝස් දාන්න බලන්න අඩුම ගානේ වාහනේ ඔරිජිනල් පාටවත් හරියට පේන විදිහට ටිකක් ක්ලීන් කරපු වෙලාවක..:rolleyes: