1. richlife

    ලේන් අප්පුලා :P

    අඩේ..පට්ට විදිහට මහන්සි වෙන්න ඇති හැබැයි.. :) උන් නිකන්ම ඇවිත් ඉඳ ගන්නේ නෑනේ ඔය බයිසිකල් වල එහෙම..:lol: You must spread some Reputation around before giving it to ArunaTelshan again.
  2. richlife

    Sonduru mathaka hada rade!

    :rofl::rofl:
  3. richlife

    මෙහෙමත් දොස්තරලා

    හප්පෝ..:oo:
  4. richlife

    බයික් වල යන්නත් බයයි බොලව්

    බැලු බැල්මටම ඒ වගේ තමයි.. අනික ගිහින් අනින්නේ ඩීසල් ටැංකියටමනේ..:baffled:
  5. richlife

    මේන්_සයිස්

    :rofl::rofl:
  6. richlife

    Kim Jong-un’s first foreign trip

    උගේ කොණ්ඩේ ලස්සන..:rofl:
  7. richlife

    Shanudri ge KUKKU eliyata

    ඉස්සරහට ගිණි ගණන් යයි වගේ..:rofl:
  8. richlife

    චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සුන්බුන් නුද&

    හප්පේ.. නිකන් හරි අර මී හරක් රැල බේරුණොතින් එහෙම ආයේ බද්දක් ගහයි ඕක අටවගන්නත්..:sorry:
  9. richlife

    මහනුවර කෝලාහලයේ රහස් හෙලිවේ...

    ෆොන්සෙකා මහත්තයා යුනිෆෝම් ඇඳපු කාලේ ගොනෙක් නෙමෙයි බං..:sorry: සුදු සරම අඳින්න ගත්තට පස්සේ ගොනාටත් අන්ත උනා.. ඒ ගැනනම් ඇත්තටම තාම දුකයි..:baffled:
  10. richlife

    මහනුවර කෝලාහලයේ රහස් හෙලිවේ...

    නෑ.. ඒ ලක්ෂ්මන් කිරිඇල්ල.. :oo: සරම ගලවලා මූණ වහගන්න පුලුවන් අමුතුම විදිහේ මිනිස්සු කොට්ටාසයක් දේෂපාලකයෝ කියන්නේ..:sorry:

    No contents