නැන්දිලට මාමිලට අයියලට අක්කලට ස්තුතියි

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    14,006
    4,598
    113
    elakiri kohomat dara talks dena ewun chuu kollo.

    congratz, monada kollo results? monada kerane hitan inne A/L?
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Hard Talk with Choo kolla.....!!:lol::lol:

    Hapoi...!!

    anyway Congratz Putha...!! :)

    -50හේ සෙට් එකෙන්.
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58

    Pathfinder_A2Z
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    Posts: 7,093
    Join Date: Jun 2016
    Location: තොණ්ඩුලන්තය



    Yesterday, 12:05 PM


    ඉස්සර අපි ස්කෝලෙ යන කාලේ ළමයිනේ ඔයගොල්ලන් වැඩියෙන්ම කැමති එකා පංති නායකයා කරගන්න කියපු හැටියේ අපි තෝරගන්නේ මෙලෝ රහක් නැති ඩෑල් එකක්... ඌත් ඉතිං හරි කැමැත්තෙන් නායකකම ගන්නවා මොකද නිකං පැත්තකට තල්ලුවෙලා ඉන්නවට වඩා මේක ටිකක් ඇගට දැනෙනවනේ... හැබැයි ඌ දන්නේ නෑ පදිරි ගැටේකට බුවාව මාට්ටු කරල තියෙන්නේ කියලා.... දැන් අහන්න එපා මේ කතාව මේකට අදාල වෙන්නේ කොහොමද කියලා.... :baffled:
     
    Nov 20, 2012
    1,467
    477
    0
    යකෝ සිගිති පාතාලෙ වගේ.... :confused:

    උඹලා එලකිරියට සෙට් වුණේ 5 වසර ශිෂ්‍යත්ව ලියපු ගමන් ද ?? :eek::eek: