1. MAHAADENAmutta

    Income eka gana help ekak

    උබට තියන වියදම් අපි කොහොමද දන්නේ උබේ වියදම් ටික ඔක්කොම එකට එකතු කරලා කම්බයින් කරලා හදපන් කොච්චරත් ඔනෙද කියලා අපිදන්නවද වාහනේ ලීස් එක කීයද කියලාවත්:baffled:
  2. MAHAADENAmutta

    Income eka gana help ekak

    එක එක පුද්ගලයා මත වෙනස්වේ එකෙක්ට 10000 ක් හොදටම ඇති මාසෙම ජීවත් වෙලා රු 1000ක් විතර ඉතුරැත් වෙනවා තවත් එකෙක් ලක්ෂ 2ක් අරන් මාසේ අන්තිමට 50ක් විතර ණයත් වෙනවා!
  3. MAHAADENAmutta

    මරණ සහතික ය ගන්නේ කොහොමද ?

    මැරිච්ච කෙනාම යන්න ඔනේ ! ප්‍රාදේශයේ ග්‍රාම නිලදාරි මහතා දැන්වත් කරලා දොස්තර කෙනෙක්ගෙන් මරණය සහතික කරලා විවාහ මරණ රෙජිස්ටාර්ට කියලා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් ගන්න ඔනේ මං හිතන්නේ දන්න කෙනෙක් හරියට කියන්න මටත් දැන ගන්න:baffled:
  4. MAHAADENAmutta

    කරවල_බිස්නස්

    මොකදද මචෝ කිබුලා කිවුවේ?:shocked:
  5. MAHAADENAmutta

    How to get driving licence??

    මෙඩිකල් කල් ඉක්ත් නැත්නම් පුළුවන් ආයේ විභාගේ ලියන්න ඔනේ නෑ කෙලින්ම මාසෙකින් ට්‍රයල් පෙන්නන්න තියෙන්නේ
  6. MAHAADENAmutta

    hot උදවුවක්

    උබ නාන්න ගනින් උණුවතුර මාස 3 පොඩි එකාට උණුවතර නාවන්න එපා ලෙඩක් නැත්නම් ඒවගේම සීතල වතුරත් හොද නෑ පොඩි එකාට උබලගේ අම්මා හරි වයිපරේ අම්මා හරි නැද්ද ගෙදර :sorry:
  7. MAHAADENAmutta

    hot උදවුවක්

    සිරා බං කිව්වේ දැන් මේකේ උන් සිරා කතාවක් කිවුවත් පිලිගන්නෑනේ තව ටිකකින් බලපන් දන්න උන් ඇවිත් කියලා දෙයි ඔන්න මෙතනදි තමයි කිරියේ කෙල්ලෝ නැති එකේ අඩුව දැනෙන්නේ පොඩි උන්ව නාවන එක ගැන ක්ලින්ක් එකේදී කියලා දෙනවා ඒකෙන් අහපන් සුවර් නැතිනම්:sorry:
  8. MAHAADENAmutta

    How to get driving licence??

    අන්න හරි පොර නියමෙට දාලා තියනවා ඌට රෙපක් දාපන් මතක ඇතිව (මේ පිනෙන් එම මරනෙන් මතු අමාමහ නිවන් සම්පත්තිය ලැබේවා සාදු කරයක් දෙන්න පින්වතුනි!!)
  9. MAHAADENAmutta

    How to get driving licence??

    මේකේ තිබ්බා පෝස්ට් එකක් ස්ටෙෆ් බයි ස්ටෙප් කියලා හම්බ උනොත් දාන්නම් පුතී!
  10. MAHAADENAmutta

    hot උදවුවක්

    මං දන්න විදිහට හොද නෑ වතුර ටිකක් උණු කරලා ඇගේ උෂ්ණත්වෙට එනකම් ඇල්මරලා වතුරෙන් හෝදන්න (ලමයව නෙමෙයි යකෝ මරන්න කිව්වේ සීතල නැතිකරන්න කිවුවේ:growl::growl:)
  11. MAHAADENAmutta

    ඩ්‍රයිවින් ප්‍රැක්ටිස්

    මුට වාහනයක් තිබිලා නෑ ලර්නස් එකෙන් ට්‍රයල් එක දවසේ සේප්මන්ට් එකක් දාගෙන වගේ පේන්නේ ඔහොම තමා බං අපිත් ලයිසන් ගත්ත කාලේ මැන්වල් පැදලා ට්‍රයල් පෙන්නලා ඔටෝ එක ගත්ත දවසේ යාළුවෙක්ට කියලා ඩ්‍රයිව් කරන් ආවේ පස්සේ උත් එක්කම පිට්ටනියක රවුන් 3ක් පැදලා පාරට දැම්මේ :lol::lol:
  12. MAHAADENAmutta

    ඩ්‍රයිවින් ප්‍රැක්ටිස්

    ලර්නස් වලින් පුරුදු කරනවා මයි පුතී ගිහින් උන්ට කියපන් !වාහනයක් තියනවා නම් උබට ලෙසන් 2ක් තුනක් කරපු ගමන් වැඩේ හරි ඊට පස්සේ පැදපන් උබේ වාහනේ පාරේ වාහන අඩු වෙලාවක තනියම:yes:
  13. MAHAADENAmutta

    Menna Niyama Show ekak Sinhalayo!

    පට්ට පුතී! අරෙන් උබලගේ අම්මත් එක්ක ෆිල්ම් එක බලන්න අපේ ගෙදර:P
  14. MAHAADENAmutta

    Money Heist ( පට්ට බැංකු රොබරියක් )

    ඔයිට වඩා හොද බෑන්ක් රොබරි අපි දැකලා තියනවා බ්‍රෝ මේ ඇස් දෙකින් පහුගිය දවස්වල:lol::lol::lol: උබ පත්තරේවත් බලන්නේ නැද්ද ? ඉදලා හිටලා නිකන් හිටං වගේවත්!
  15. MAHAADENAmutta

    ලංකාවෙ කීවම

    තියනවා තියනවා ලංකාවේ කොල්ලන්ට හොද තැනක් තියනවා සුද්දදන්ගෙන් උන් දන්නවා ලංකාවේ කොල්ලෝ කක්කි කලාම වතුර දාලා හොදට පුක හොදනවා කියලා:P ඒකනේ ශර්මා කොල්ලට එහේ සුද්දෝ පිස්සු වැටිලා ඉන්නේ:P
  16. MAHAADENAmutta

    ගහේ වදුරෙක්

    වතුර බාල්දියක් හලපන් උගේ උළුවට!:P
  17. MAHAADENAmutta

    ඔබ_වැනි_දියණියන්_ලද_රට_පින් __කාරයි

    අපිට කෑල්ලක් සෙට් කරලා දෙන්න කියපු ගමන් ෂර්මා මාරු:baffled::baffled::angry:
  18. MAHAADENAmutta

    පීසා එකක්!

    :yes::yes::yes: පට්ට මචං!
  19. MAHAADENAmutta

    පියුමිගේ එකක්

    ඒකිත් ගෑනියෙක්නේ බං ඉතින් කොහොමත් මාසෙකට දවස් කීපයක් ලීක් වෙනවා තමා! උබට ඔනේනම් පැණි අමුඩ පැකට් එකක් අරන් දියන් එ්කිට! ඔන්න ඒකිට බබෙක් හම්බ වෙන්නනම් මාස නමයකට ලීක් වෙන එක නවතියි!
  20. MAHAADENAmutta

    පීසා එකක්!

    ඒක නෙමෙයි උබට එහෙ උන් පඩි දෙන්නේ කිරියේ ඉන්නවටද? කොයි වෙලාවේ බැළුවත් කිරියෙමයි:baffled: :no:

    No contents