1. MAHAADENAmutta

    ඔබ_වැනි_දියණියන්_ලද_රට_පින් __කාරයි

    ෂාර්මා එක නෙමෙයි මට රට කෑල්ලක් සෙට්කරලා දීපන්කෝ බං!
  2. MAHAADENAmutta

    පීසා එකක්!

    ඉතින් හරිනේ අපේ රටේ නම සුද්දෙකුට කිවුවම උන් දන්නෙත් නෑ (නාකි සුද්දොනම් දන්නවා තේ නිසා) හරියට ඉන්දියා කිවුවාම තමා දන්නේ !:baffled::baffled:
  3. MAHAADENAmutta

    පීසා එකක්!

    හැමදාම එළුමස් කන්න හම්බවෙන්නේ නෑනේ:P
  4. MAHAADENAmutta

    පීසා එකක්!

    කෑවානේ ආතල් එක!:baffled::baffled::baffled:
  5. MAHAADENAmutta

    පීසා එකක්!

    රට හරියට කියහන්කෝ බං අපි උබව හොයන් එන්නේ නෑ ඔහෙට:baffled::baffled:
  6. MAHAADENAmutta

    පීසා එකක්!

    :P:P
  7. MAHAADENAmutta

    පීසා එකක්!

    :baffled::baffled::baffled:
  8. MAHAADENAmutta

    පීසා එකක්!

    නෑ බං රෑට කෑවා මේකේ ඉන්න උන්ට පින නෑ පීසා කන්න:baffled::baffled::baffled:!
  9. MAHAADENAmutta

    Sex

    වෙනවා අනිවාර්යනේම ඒකනේ ආසියාවේ සුපිරි මොලයක් කියන ලංකාවේ ප්‍රසිද්ද පුද්ගලයෙක්ට වෙලා තියෙන්නේ!
  10. MAHAADENAmutta

    හුලගෙන් දුවන car එක

    ආචාර්‍යතුමනි! එම රථය දාවනය සදහා වෙනමම හුලන් වර්ගයක් භාවිතා කල යුතුද නැතහොත් වත්තේ හුලන් බාවිතා කල හැකිද?
  11. MAHAADENAmutta

    NuwaraEliya Hotels

    බෑ බං හාමුදුරැවෝ මොනා හිතයිද දන්නෑනේ උබලා දෙන්න මෝල තද වෙලා හැමිනුනොත් පන්සලටත් හොද නෑනේ:baffled::baffled:
  12. MAHAADENAmutta

    NuwaraEliya Hotels

    තැනක් කියන්න තිබ්බා ඒත් උබ ඩිෂ්ටි ඩිඩිං නම් කොරන්නේ නෑ කියලා ඉදලා හදිස්සියෙවත් ඩිෂ්ටි ඩිඩිං කලොත් ඒක නිසා කියන්නෑ උබට
  13. MAHAADENAmutta

    ******ගණන් පුලුවන්ද??

    කවුද මේකේ ඉලක්කන් ලියන්න පුරුදු වෙන වූටි බබා!!:P
  14. MAHAADENAmutta

    පීසා එකක්!

    කඩේ ඉන්නේ ඔවා බලන්න බෑ පොඩි උනුත් එනවා කඩේට:baffled:
  15. MAHAADENAmutta

    පීසා එකක්!

    කඩේ ඉන්නේ ඔවා බලන්න බෑ පොඩි උනුත් එනවා කඩේට:baffled:
  16. MAHAADENAmutta

    පීසා එකක්!

    කාඩ් එකත් ඇන්න වරෙන් මගදී 1500ක පෙට්‍රල් ගහගමු මගේ වාහනේට!:P
  17. MAHAADENAmutta

    පීසා එකක්!

    ඇමරිකන් පයිය!
  18. MAHAADENAmutta

    පීසා එකක්!

    පරණ වෙන්න පරණ වෙන්න රසයි කියලා කිරියේ එකෙක් කිවුවා එක නිසා මේ සතියක් විතර තියලා කන්න බැළුවේ:baffled:
  19. MAHAADENAmutta

    පීසා එකක්!

    දැන් පීසා එක නිමිලත් එක්ක මොකෝ කියන්නේ 1500ට දෙනවා ගන්නවාද?:sorry:
  20. MAHAADENAmutta

    පීසා එකක්!

    කොලිටි හොයන්න හැමදාම කන එකක් යෑ අපි දැන් කන්නේ ඔක්කොම වස විස ඉන්නෙත් එක තැන කරන ජොබ් කරකර හැම වෙලාවෙම ස්ටෙස් එකෙන් ඉතින් අවුරුදු 30 පැනපු ගමන් රටේ තියන ලෙඩ ඔක්කොම හැදිලා බෙහෙත්වල පිහිටෙන් අවුරුදු ගානක් විදෝලා විදෝලා මැරිලා යන සිංහළුන්ට මොන සෞඛ්‍යද? ඉදලා හිටලාවත් ජරා තැනකින් කාපන් බං ඔන්න ඔහේ!:P

    No contents