මහදැනමුත්තා ගැන හෙලිදරවුව!
1.වයස
කීයක් කියලද හිත - :P 27යි
2.මරිටල් සිටුවේෂන් එක- සිංගල්
3. රක්ෂාව- ඒක පස්සේ කියන්නම් :P
4. සිටින දරැවන් ගණන -0
5. මත්පැන් බොන නොබොන බව- ලොවෙත් බොන්නෑ පාටියකදිවත් ප්‍රතිපත්තියක්
6. සිගරට් හා දුම්කොල නිෂ්පාදන පාවිච්ය ගැන විස්තර ඔයාලට හිතෙන විදිහට- ලොවෙත්...