ඔයා ජිම් එකකට ගිහිල්ලා ඇග එහෙම ටිකක් හදාගෙන Fitness ටිකක් හදාගන්න. එහෙම වර්ක් අවුට් කරනකොට Fitness වලට අමතරව ඔයාගේ මනසත් ටිකෙන් ටික පොසිටිව් පැත්තට හැදෙනවා. ඔය එක එක කතා කියනකොට උබත් හිනා වෙලා මොකක් හරි ආතල් කතාවක් කියපං. උන්ගේ භාෂාවෙන්ම කතා කරපං. බැරිම උනොත් කියන්න ඕනි ටික කියපං උන් හිටි තැන්...