නෑ මචන්. හුඟාක්ම වයසක අය යන්නෙ නෑ. ඒ හින්ද ඒ අයව දාල යන බැරුව අනිත් අය ඒ අයගෙ ආරක්ෂාවට ඉන්නවා. අද නාත්තන්ඩියෙ ඉඳල මාරවිල එක්කගෙන ආව වයසක සීය කෙනෙක් මැරෙන්න යනවලු ගෙදර යන්න. වතුර දැන් නැහැලු. බැහැලලු. කිව්වට අහන්නෙම නෑලු. පස්සෙ එක්කන් ගිහින් පෙන්නල ආහ් මෙන්න බලාගන්න තාම වතුර කියල. හැබැයි හෙටත්...