1. nidarsha91

    නේපාලයේ කෙල්ලෝ පට්ට නේද..🥰🥰♥️

    තම්බ්නේල් එක දැක්කමම තේරෙනවා කොච්චර ශාප් මින්ඩ්සෙට් එකක් තියෙනවද කියල ඒ ටීම් එකට. ඊලඟට වීඩියෝ එකේ එක්ස්ප්‍රෙශන්ස් වැඩි කරන්න උන් වෙලා තියෙන මහන්සිය ගැන ගත්තම වගේම, ප්‍රිසෙන්ටර්ගෙ ප්‍රිසෙන්ටේශන් එක සිත් ඇදගන්නා සුළුයි. *හොඳට හම්බ් කරන ටීම් එකක් *ඒ හින්දම කන්ටෙන්ට් කොලිටි එක hayls world ගානටම...
  2. nidarsha91

    පරණ පොතක තිබුනේ..ඕන්න බලහල්ලකෝ ඒකෙත් හැටි.. 🤭🤭

    අඩෝව් මට දූ පැටියෙක් ඕන 🥺
  3. nidarsha91

    ගේමක් ගහනවනම් මේ මාස දෙකත් ඇති

    සිරාම කතාව මචන් 52ම වටිනවා මාරම විදියට
  4. nidarsha91

    ඇග තියන කොල්ලොන්ට කෙල්ලො කැමති ඇයි බන්?

    තනියම තමන්ගෙ ඊලඟ ඩෙස්ටිනේශන් එකට යන්න වුණොත්, එකෙක්වත් උඹට උදව්වට එන්න තරං උඹව තේරුම් ගන්න ඉදිරිපත් නොවුණොත්, මිස්ටර් බීන් වගේ කොහොමහරි අවසානය දක්වා යන්න පුළුවන් තමරට හිත හයිය කරගනින් මචන්. ඒකට, අසිහියෙන් ඉන්න පැය ගනන් වලට වඩා උඹට සිහිය වැදගත් වෙනවා. ඒකට, සින්දුවක් අහන්න, පීඩනය පිට කරවන්න -...
  5. nidarsha91

    ඇග තියන කොල්ලොන්ට කෙල්ලො කැමති ඇයි බන්?

    #01. මගෙ සිතුවිල්ලෙ තියෙන්නෙ ඇනල පනින්න නෙමෙයි මචන්. චීට් කරන්න නෙමෙයි. එතනින් පටන් ගන්න පුළුවන් වෙද්දි ඇස් දෙක දිහා බලල කතා කරන්න පුළුවන් වෙනවනෙ මචන්. කන්ෆිඩන්ස්, විශ්වාසය මේ හැමදෙයක්ම එකටම වෙන කෙනෙක්ගෙ හිතේ හදන්න කලින් අපිට අපේ ඇතුලෙ හදාගන්න පුළුවන් වෙන්න ඕන මචන්. ඒකට ඉතින්, පොඩි එකෙක් වගේ...
  6. nidarsha91

    පොඩි අමුතු රහක් තියෙනවා නේ බං..😍

    Wish you to enjoy your life as a Practically Well Educated + Wise Person brother. Really love to learn people like you 🍀
  7. nidarsha91

    Body is an Illusion

    Do you know the father's will of your this life? It's not the same will - plan for everyone right?
  8. nidarsha91

    පොඩි අමුතු රහක් තියෙනවා නේ බං..😍

    I really appreciate you having a STRONG IDEA & you have a really interesting explanation for it as well. Some people try to show that you can do anything with LLMs, AI assistants, or similar applications. But have you ever tried generating an image using a prompt? Does your prompt work...
  9. nidarsha91

    Body is an Illusion

    #01. උඹ කිරියෙ පෝස්ට් එකක් දාන එකෙන් මොනවද මචන් බලාපොරොත්තු වෙන්නෙ? #02. බුදු හාමුදුරුවොත් බුදු වෙලා ඒක ගැන අනිත් අය එක්ක බෙදා ගන්න හැදුවෙ ඇයි? #03. නයිට්‍රජන් දෙකක් ඔක්සිජන් එකක් එක්ක එකතු වෙලා සයෝගයක් හදනවා. පස්සෙ ඒක ආයෙ ඔක්සිජන් එක්ක එකතු කරල තත්ව යටතෙ දීල මිනිස්සුන්ව අවුල් වලින් ගලවගන්න...
  10. nidarsha91

    කටුනයක ප්ලේන් බලන්න

    උඹට බොහොම ස්තූතියි මචන් හරියටම පැහැදිලි කළාට :love:
  11. nidarsha91

    ඇග තියන කොල්ලොන්ට කෙල්ලො කැමති ඇයි බන්?

    උඹේ අදහස එක්ක මමත් එකඟ වෙනවා මචන්
  12. nidarsha91

    Body is an Illusion

    උඹ අන්තවාදී වෙලා බුදුන්ගෙ සයන්ටිෆික් ජර්නල් එකේ අනවශ්‍ය කෑල්ලක් නේද මචන් ඔය අල්ලගෙන ඉන්නෙ? සම්පූර්ණ පද්ධතියම ගැන මෙහෙමයි කියල කියල තියෙනවා. ඒ සම්පූර්ණ පද්ධතියම මොනවගේද කියල අහන එකෙක්ට දෙන උත්තරේ විදියට. හැබැයි ඒ එක්කම කියල තියෙනවා මැදින් යන්න කියල්ල. අනත්වාදී වෙලා අනවශ්‍ය කරුණු හොය හොය මේ මොහොත...
  13. nidarsha91

    කටුනයක ප්ලේන් බලන්න

    මීගමු කොළඹ පාරෙ ඉඳල එයාපෝට් එකට යන පාරෙ යමන් ඉස්සරහට. අරයිවල් පාරෙ යමන් ඉස්සරහටම. අරයිවල් එක්සිට් එකත් පාස් කරගෙන යමන් ඉස්සරහට. ඊට පස්සෙ වමට හැරෙන්න පාරක් තියෙනවා ඒකෙ ගියාම එයාපෝට් එක පිටිපස්සෙ පාරට වැටෙනවා. ඒ පාරෙ ඉඳල බලන්න පුළුවන්. තව දන්න එකෙක් ඇවිල්ලා පාර හරියටම කියයි
  14. nidarsha91

    Body is an Illusion

    හැමදෙයක්ම ඉලූශන් එකක් කියල කිය කිය ලොකු වරදක් කරල හිරේ ගිහින් බලපන්කො. එතනදිත් උඹට ඒකත් අත ඇරල දාල සැපේ ඉන්න පුළුවන් වෙයිද කියල...
  15. nidarsha91

    පොඩි අමුතු රහක් තියෙනවා නේ බං..😍

    Ignore the technical details for now. Just focus on the waves themselves. Finally, we don't have to search for the DAWs. If we can enjoy the waves through our ears,. it will be a pleasure, right?
  16. nidarsha91

    ඇග තියන කොල්ලොන්ට කෙල්ලො කැමති ඇයි බන්?

    අම්මගෙ රෙද්දෙ උස තමයි. උඹ මාව දැකල තිබ්බ නං උඹේ තර්කය වැරදී කියල උඹට පෙන්නන්න තිබ්බා. එක එක්කෙනා එක එක දේවල් බලනව ඇති උඹ කියන, හිතන විදියට. ඒත්, පෆෝම් කරන්න පුළුවන් නම්, උඹට ඇත්ත කතා කරන්න පුළුවන් නං, කෙල්ලෙක්ගෙ ඇස් දෙකට කතා කරන්න තරං උඹේ හිත හයිය නං, උඹ අවංකව කතා කරනව නම්, උඹට වඩා උස කෙල්ලො...
  17. nidarsha91

    මෙන්න xpeng iron robot! මාර smooth

    නියමයි නේද බන්. තව අවුරුදු 5ක් ඇතුලත මිනිස්සුන්ට කොහොමත් තමන්ගෙ ඇත්තම පොටෙන්ශල් එක හොයාගන්න එකේ වැදගත්කම කොච්චර ඉහල යනවද?

    No contents