අන්තර්ජාලය, කෘත්‍රිම බුද්ධිය, වගේ අපේ කාර්‍යයන් පහසු කරවන ක්‍රම කොයිතරම් ආවත් පිළිවෙලට වැඩ කරනව කියන එක හැමෝටම පුරුද්දක් කරගෙන නෑනෙ මිත්‍රයා. අනික දෙයක් පුක ඉරාගෙන ප්‍රගුණ කරනව ජීවත් වෙන්න සල්ලි හොයාගෙන ඉන්නව නං, නැත්තන් බිල් පේමනට්ස් ගැනයි සබ්ස්ක්‍රිප්ශන්ස් ගැනයි හිතද්දි ආයෙ ජොබ් එකට දුවන වෙලාව...