මෙහෙමයි මචන්. එඩියුකේටඩ් ලේබරර් කෙනෙක් විදියට උඹට පුළුවන් කොහෙහරි හොඳ ලොකු තැනක ලොකු රස්සාවක් කරන්න. ඒ අයගේ ටී ෂර්ට්ස්, ඒ අයගෙ මග්ස්, ඒ අයගෙ ලෝගෝස් උඹේ ලෝගෝ එක කරගන්න. සති අන්තෙ ඒ අයගෙ පිරිස එක්ක, නැත්තන් උඹ වගේ තවත් අය එක්ක ලොකු හොටෙල් එකකට හරි, ඒ වගේ තැනකට ගිහිල්ලා හෙන සතුටු වුණා වගේ සෝෂල්...