ජෑම් ගස් වලට කුරුල්ලො ගොඩක් එනවා, ගහ මාස හය හතක් යද්දි ගෙඩි හැදෙන තරමට විසාල ගහක් හැදෙනවා, හෙවනටත් හොඳයි. ගහ මුල් කාලෙ වටේ අතු කපලා කෙලින් හැදෙන්න දීල , අඩි 6-7ක් විතර ගියාම වටේ අතු හැදෙන්න දුන්නම ඒ ටික ලස්සනට වටේට හැදිලා ලස්සන ගහක් වෙනවා.
හැබැයි අනිවාර්යෙන් ජෑම් ගස් ගේ ලගටම වෙන්න හිටවන්න නං...