1. NEMISIS

    CAX-0257

    මේකට විසඳුම බල්ලො පාරට ගෙනත් දාන එක නැති කරන එකම තමයි ඔය යටකරන් ගියපු එකාට වගේම පාරට බල්ලො පූසො ගෙනත් දාන එවුන්ටත් තද නීති තියෙන්න ඕන මගේ ගෙදර තියෙන්නෙ පාර අයිනෙමයි ඒක නිසා බල්ලොන්ගෙන් මාරම කරදරයක් තියෙන්නෙ, තව ගෙදරට ලඟින්ම පන්සලක් තියනවා, පන්සල ඉස්සරහ පොඩි අම්බලමක් තියනවා ඒකට නිතරම බල්ලො පැටවු...
  2. NEMISIS

    Interview වලදි

    ඇපිට් ටැක්ස් ස්කීම් එකට කලින් තිබුනු PAYE ටැක්ස් එක බේසික් එකට විතරයි වැදුනෙ එතකොට සම්පූර්න ගානම බේසික් එක විදියට නොදෙන එකේ වාසියක් තියනවා දැන් තියන ටැක්ස් ස්කීම් එක total earnings වලට වදින නිසා අලවන්ස් එකක් විදියට සැලරි එක දුන්නා කියලා අපිට කිසිම වාසියක් නැහැ, EPF එකටත් අඩුවෙන් යන නිසා අපිට...
  3. NEMISIS

    මේ telescope එක..

    උඹ දන්නවද දන්නෙ නෑ තනකොල ජාතියක් තියනවා ඒව smoke කරාට පස්සෙ ඔය ෆීලින් එක දවසෙ ඕනම වෙලාවක ඕනම තැනකදි ගන්න පුලුවං. මාසෙ පෝය අටවක පෝය වැස්ස දවස දවල් 12ට ඕනම වෙලාවක පුලුවං
  4. NEMISIS

    දවසට ඩොලර් 25 ක්

    මුන්ගෙ ඇකටින් පට්ට රියලිස්ටික් නේ බන්
  5. NEMISIS

    Interview වලදි

    ඉතින් අපිට ඕන නං සැලරි එක සේරටම කලින්, මුලින්ම අහන්න පුලුවන්, අපිව ඉන්ටවීවු කරන්න කලින් අහන්න පුලුවන් මම මේ වගේ සැලරියක් බලාපොරොත්තු වෙනවා ඉන්ටවීවු එක හොඳට කරොත් ඒ ගාන දෙනවද කියලා, උන් මොනවා හිතුවත් අවුලක් නැහැ අපි ජොබ් කරන්නෙ පඩි ගන්න නිසා අපි ඒක මුලින් ඇහුව කියලා ඉන්ටවීවු එක අවුල් යනවා නං ඒ...
  6. NEMISIS

    Sinhala Typing on Mac

    දවස් දෙක තුනක් යූස් කරපන් බන් ඊට පස්සෙ ගේමක් නැහැ මම මේ ඒක විතරයි යූස් කරන්නෙ ඇස්දෙක පියාගෙන සිංහල ටයිප් කරන්න පුලුවන්
  7. NEMISIS

    Questions Engine eka හෝදනවද?

    වාහනේ අනුව නේද ඒක මගේ නං ස්ටැෆඩ් එකට සර්විස් එකට දැම්මම සමහර තැන් වතුර දාල හෝදනවා. කවදාවත් කේස් එකක් ඇවිත් නැහැ. ඒ උනාට මම අහල තියනවා සමහර කාර් එහෙම වතුර දාල හෝදලා සෙන්සර් අවුල් ගිහින් හෙනම කේස් ආපු කතාත්.
  8. NEMISIS

    Flat network cable vs round cable

    round cable වල insulation එක ගොඩක් හොඳයි සහ බාහිර electromagnetic fields වලින් වෙන බලපෑම අඩුයි හැබැයි මේ බලපෑම අපිට දැනෙන්න නං නිකන් ගිගාබිට් ලෙවල් එකේ නෙට්වර්ක් වල වත් ඉන්න ඕන ලංකාවෙ වගේ උපරිම 100Mbps ඉන්ටෙනෙට් ගන්න නං කේබල් එක ගහන්නෙ ප්‍රැක්ටිකලි මොන කේබල් එක ගත්තත් ලොකු බලපෑමක් නැති වෙයි...
  9. NEMISIS

    Switch off the Fridge at night for power saving?

    උඹේ ලඟ දැනටම ස්මාට් ප්ලග් එකක් තියනවා නං ඒකෙන් බලන්න පුලුවන් නේද යූසේජ් එක කොහොමද කියලා (ගොඩක් ස්මාට් ප්ලග් වල යූසේජ් එක මොනිටර් කරන්න පුලුවන් නේ) ඔය ගෙදර යූසේජ් එක කම්පෙයා කරන එක ඇකියුරේට් නැහැනේ කෙලින්ම ෆ්‍රිජ් එකට ස්මාට් ප්ලග් එක ගහලා දවස් දෙක තුනක් රෑට ඔෆ් නොකර තියලා ඩේලි යූසේජ් එක අරගෙන...
  10. NEMISIS

    Switch off the Fridge at night for power saving?

    Yes කොහොමත් ෆ්‍රීජ් එකේ තර්මෝස්ටැට් එකක් තියනවා කූල් එක අඩු උනාම ඒක ඔන් වෙලා කම්ප්‍රෙසර් එක ඔන් වෙන්න ඕන. එතකො රෑට වගේ දොර අරින්නෙ නැති වෙලාවට කම්ප්‍රෙසර් එක කලාතුරකින් තමයි ඔන් වෙන්න ඕන. ෆ්‍රිජ් එක රෑට ඕෆ් කරලා තියලා විදුලිය ඉතිරි වෙනවා නං මට හිතෙන්නෙ තර්මෝස්ටැට් එක හරියට වැඩ කරන්නෙ නැතිව...
  11. NEMISIS

    Tuner and equalizer

    old tech neh ලේසියෙන් රෙපෙයාර් කරන්න පුලුවන් ගොඩක් වෙලාවට තියෙන්නෙ කොමන් කොම්පොනන්ට්ස් නේ, ඒව හොයා ගන්න ඒ තරං අමාරු නැහැ හැබැයි සමහර වෙලාවට ඕව හදපු කම්පැනි වලින් ස්පෙශලි හදපු කෑලි ඔවයෙ තියෙන්න පුලුවන් එහෙම ඒව නං හොයා ගන්න අමාරුයි ඒත් ඔන්ලයින් ගන්න හොයා ගන්න පුලුවන් වෙයි
  12. NEMISIS

    My dialog app එක උබර්ලගෙ phone වලත් හිරවෙනවද

    ඇප් එක ස්ටක් වෙනවා නෙමයි නේද ඇප් එකේ ඩේටා ලෝඩ් වෙනවා පට්ටම ස්ලෝ බැක් එන්ඩ් එක උන්ගෙ ලෝකල් ඩේටා සෙන්ටර් වල හොස්ට් කරලා ඇත්තෙ
  13. NEMISIS

    වගාවට හානි කරන සතුන් මැරීමට අවසර

    කනවා බන් මං කාල නැහැ, හැබැයි කාපු එවුන් නං නං කියන්නෙ ගං කුකුල් මස් වගේ කියලා. සමහර පැති වල කතරගම දෙයියොන්ගෙ වාහනේ කියලා මොණර මස් කන්නෙ නැහැ හැබැයි සෙබඩ මස් කනවා, #සිංහලුන්ගෙ_ලොජික් නේ.
  14. NEMISIS

    වගාවට හානි කරන සතුන් මැරීමට අවසර

    වල්ලූරු මස් කෑල්ලක්, මොණර මස් කෑල්ලක් ලීගලි කන්න පුලුවන් වෙයි එහෙනං.
  15. NEMISIS

    CAX-0257

    මුලින්ම කාර් එක එනවා පේන තැන නං ගොඩක් ස්පීඩ් එන්නෙ සහ බල්ලො දෙන්නව යටවෙන වෙලාවෙ වීඩියෝ ගොඩක් ස්ලෝ කරලා වගේ නේද ඕන නං කාර් එකට පාර අනෙක් සයිඩ් එකට අරගෙන බල්ලො දෙන්නව බේරන්න තිබුනා හැබැයි වීඩියෝ එක ස්ලෝ කරලා නං ඒක හරියටම කියන්න බැහැ මොකද එහෙනං අර දෙවනි බල්ලව යටවෙද්දි කාර් එක පාර අයිනට ගන්නෙ අර...
  16. NEMISIS

    Sinhala Typing on Mac

    සෑහෙන කාලෙකට කලින් මම ත්‍රෙඩ් එකක් දාල තිවුනා https://elakiri.com/threads/mac-osx-වල-ලේසියෙන්-සිංහල-ටයිප්-කරන-හැටි.1590174/ ෆොටෝ නං පේන්නෙ නැහැ හැබැයි @EdNygma ගෙ පෝස්ට් එකේ දාල තියනවානේ ෆොටෝ අලුතෙන් හෙලකුරු ඕන නැහැ මැක් එකේ default සිංහල කීබෝඩේ ලේයවුට් දෙකක් තියනවා එකක් phonetic layout එකක්...
  17. NEMISIS

    ඇයි බං මේ කෝල් සෙන්ටර්වල ඉන්න අයගෙ

    අනිවාර්යෙන් Nadun වත් ඔය වහල යටටම ගන්න ඕන
  18. NEMISIS

    ඇයි බැංකු කියලා වෙනම නිවාඩු

    වෙනත් දවසක් වෙනුවෙන් දෙන නිවාඩු දවසක් විදි දෙකකට දෙනවා පබ්ලික් හොලිඩේ එකක් වීක් එන්ඩ් එකක වගේ වැටුනොතින් අර පබ්ලික් හොලිඩේ එකට නිවාඩුව ඒ වීක් එන්ඩ් එකට කලින් සිකුරාද හරි සඳුදා හරි තව නිවාඩුවක් විදියට දෙනවා එහෙම නැත්තං හොලිඩේ එකක වැඩ කරොත් ඒ වෙනුවෙන් වෙන වැඩ කරන දවසක් නිවාඩු ගන්න පුලුවන් ඒකටත්...
  19. NEMISIS

    LED බල්බ් රිපෙයාරින්

    පිච්වුනු LED එකේ කොන් දෙක පෑස්සුවම අවුලක් වෙන්නෙ නැහැ හේතුව LED driver එකෙන් කරන්නෙ LED වලට සේෆ් විදියට current එක රෙගියුලේට් කරන එක. ඒක නිසා එක LED එකක් අඩු උනත් current regulation එක වෙන නිසා හානියක් නැහැ. මල්ටිමීටරයක් නැතිව කරන්න පුලුවන් තියනවා නං හරි ලේසියි බවුත් එකක් හොඳ එකක් හොයනවා නං...
  20. NEMISIS

    Java wala return keyword eken mokakda wenne

    int add(int a, int b) { return a + b; } int result = add(1, 1); මේ කෝඩ් එක බැලුවම add මෙතඩ් එකේ රිසල්ට් එක result කියන වේරියබල් එකට යන්නෙ return එක නිසා. මෙතඩ් එක ඇතුලට ගිහින් ආපහු මෙතඩ් එක කෝල් කරපු තැනටම යන්නෙ රිටන් එක නිසා උඹට වැලියු එක රිටන් කරන්න ඕන නං return කීවර්ඩ් එක දාල රිටන් කරන්න...

    No contents