වැඩි වෙනවා නං දැනටත් වැඩි වෙන්න පුලුවන් නේද, middle rate එකට වඩා රුපියල් දෙකක්ද කොහෙද අඩු වැඩි වෙන්න පුලුවන්නේ ශෝට් ටර්ම් වැඩි වෙනවා නං මෙලහට වැඩි වෙලා තියෙන්න ඕන
ඇත්තටම පහු ගිය දවස් දෙක තුනේ පොඩ්ඩක් අඩු වෙලා තිබුනා නේද, මම දෙසැම්බර් වල පේ කරපු USD පේමන්ට් 371න් වගේ කැපිලා තිබුනෙ, ඊයෙ පෙරේදා...