1. NEMISIS

    SLASSCOM salary brackets are good ?

    wso2 එකේ ගෙනවා කියලා වැඩ කරන එකෙක්ම කිවුවා sysco labs මීට වඩා වැඩි උනොත් මිසක් අඩු නං නැතුව ඇති, මොකද peg කරන්න කලින් උන් wso2 එකට වඩා පොඩ්ඩක් විතර වැඩියෙන් සැලරි ගෙවුවා @siri_ayya වැඩ කරන එකෙත් මම දන්න විදියට ඔය ගාන ගෙවනවා, ඌ කොහෙ හරි දාල තිබ්බා
  2. NEMISIS

    SLASSCOM salary brackets are good ?

    :rofl: :rofl:
  3. NEMISIS

    SLASSCOM salary brackets are good ?

    industry එකේ හොඳ සැලරි ගෙවන peg කරපු කම්පැනි වල SE සැලරිය 500K LKR (before tax) අවට තියෙන්නෙ TL කෙනෙක්ගෙ 1200K(before tax/epf etc) LKR අවට තියෙන්නෙ. අතර තියන අනෙක් ඒව හිතා ගනින්.
  4. NEMISIS

    Product Bar code - Help

    barcode එකක ඩේට ටිකක් එන්කෝඩ් කරලා තියෙන්නෙ. උඹට ඕන නං බාර් කෝඩ් ස්කෑනර් ඇප් එකක් දාල දැනට තියන බඩු වල බාර් කෝඩ් එකේ මොනාද තියෙන්නෙ කියලා බලා ගන්න පුලුවන් බාර් කෝඩ් එකේම යටින් ඉලක්කමක් තියනවා අන්න එකම තමයි බාර් කෝඩ් එකෙත් තියෙන්නෙත්.ඒ තියන ඉලක්කම සුපර්මාකට් එකේ සිස්ටම් එකේ තියනවා ඒකට අදාල මිලත්...
  5. NEMISIS

    thaama email send wenawane

    install කරන්න ඕන නැහැ live boot කරන්න පුලුවන්. Ubuntu වගේ එකක් අරගෙන USB එක බූටබල් කරලා ඒකෙන් කම්පියුටරේ බූට්කරන්න පුලුවන් තියන ඩේට වලට කිසිම හානියක් නැතුව ඒකෙන් ගිහින් බ්‍රවුසරෙන් ඕන දෙයක් කරන්න පුලුවන්, ඒකෙන් මේල් එකට ලොග් වෙලා සේරම සෙශන් ටිකෙන් අයින් වෙන්න එහෙම නැත්තං ශුවර් වෙන ෆෝන් එකකින්...
  6. NEMISIS

    Liquor Type එකයි Bite එකයි

    බොන්න ආසම Vodka, තව බ්‍රැන්ඩි, ස්කොච්, විස්කි එහෙමත් අවුලක් නැහැ. හැබැයි බොන්නෙ අයිස් කැටයක් දාල විතරයි Vodka නං සමහර වෙලාවට ෆ්‍රීසරේ දාල අරගෙන අයිසුත් නැතුව බොනවා බයිට් එකට නං ඕන එකක්, ඕන සතෙක් ඕන විදියකට හදලා කනවා, seafood ගත්තම cuttlefish, prawns ඇරුනම අනෙක් මාලු වලට ආස නැහැ
  7. NEMISIS

    thaama email send wenawane

    කම්පියුටරේ හරි බ්‍රවුසරේ හරි හැක් වෙලාද දන්නෙ නැහැ වෙන ශුවර් කරන්න පුලුවන් ඩිවයිස් එකක් නැද්ද. නැත්තං ලිනක්ස් image එකක් live boot කරලා ඔය වින්ඩෝස් මැශින් එකේ තියන සෙශන් එකත් ලොගවුට් කරලා බලන්න පුලුවන් ඇක්ටිවිටීස් වල නොදන්න ලොකේශන් එකකින් හරි ip එකකින් හරි ඇක්ටිවිටි එකක් පෙන්නන්නෙ නැත්තං...
  8. NEMISIS

    atha iwarai

    ඔය ස්ලෝ ස්පීඩ් වැඩ කරන මැශින් වලට බය හිතෙන්නෙ නැහැ. ඒකයි ගොඩක් වෙලාවට බය නැතිව අත දාන්නෙ. ඔතන මහ සද්දෙට වැඩ කරන මෝටරයක් හරි බ්ලේඩ් එකක් හරි තිබුනා නං නතරවෙලා තිබුනත් අත දාන්න බය හිතෙනවා. මගේ ලඟත් පට්ටම පරිස්සමෙන් වැඩ කරන්න ඕන මැශින් තියනවා, කොයි තරම් පරිස්සමෙන් කරත් සමහර වෙලාවට කෙලවෙනවා මගේ...
  9. NEMISIS

    ලැපක් ගත්තා (Lenovo Thinkpad E15 Gen 4)

    උන්ගෙ කලිනුත් කම්පියුටර් හැදුවා නමුත් market presense එක අඩුවෙන් තිබුනෙ උන් IBM එකේ PC බිස්නස් එක අරගෙන thinkpad/thinkcenter lineup කලින IBM කාලෙ තිබුනු කොලිටියටම කරන් ආවා. ඒකෙන් උන්ට හොඳ රෙපියුටේශන් එකක් හැදුනා IBM ඕක කරන කාලෙ නිකන් බිස්නස් ක්ලාස් ලැප් විතරයි ගොඩක්ම හැදුවෙ. මුන් ගත්තට පස්සෙ...
  10. NEMISIS

    ලැපක් ගත්තා (Lenovo Thinkpad E15 Gen 4)

    Lenovo චයිනීස් කම්පැනියක් නේ බන්, උන් ඇමරිකන් කම්පැනියකින් ගත්තෙ නැහැ. ඇමරිකින් කම්පැනියක් වුනු IBM එකේ PC බිස්නස් එක ලෙනෝවෝ එකෙන් ගත්තා. IBM එකේ PC බිස්නස් එක Lenovo එකෙන් ගත්තට පස්සෙ තමයි Lenovo thinkpad ආවෙ, ඉස්සර ආවෙ IBM Thinkpad.
  11. NEMISIS

    මගෙ ඊමේල් එක හැක්වෙලා

    https://smallbusiness.chron.com/logout-multiple-gmail-sessions-70507.html නැත්තං අර manage account එකේ ලොග් වෙලා තියන සෙශන් ටික වෙන වෙනම බලන්න පුලුවන් ඒකෙන් එකින් එක සයින් අවුට් කරන්නත් පුලුවන්
  12. NEMISIS

    මගෙ ඊමේල් එක හැක්වෙලා

    App Password ටික අයින් කරාද. gmail එක 3rd party mail client එක්ක යූස් කරද්දි app password එකක් හදලා ඒකෙන් තමයි ක්ලයන්ට් එකට ලොග් වෙන්න ඕන මේල් එක හැක් උනා නං ඔය මේල් යවන කෙනා ඇප් පාස්වර්ඩ් එකක් හදලා ඒකෙන් ලොග්වෙනවා ඇත්තෙ. නෝමල් පාස්වර්ඩ් එක මාරු කරාට හරි ලොග් අවුට් උනාට හරි ඇප් පාස්වර්ඩ් එක...
  13. NEMISIS

    Lenovo ThinkPads ගැන උඹලාගේ අදහස්,අත්දැකීම් කොහොමද?

    අපේ ඔෆිස් එකේ කලින් වැඩ කරන අයට දුන්නා Thinkpad x1 carbon. සිරා ලැප්ටොප්. බිල්ඩ් කොලිටිය බැටරි ෆීචර්ස් අතින් ගත්තත් සේරම හොඳයි. අන්තිමට ආපු මොඩල් නං මොනවද දන්නෙ නැහැ නමුත් ඒ දීපු කාලෙන නං ලැප්ටොප් සිරා.
  14. NEMISIS

    උබල හිතන විදිහට ලංකාවේ සාර්ථකම යු ටියුබර් කව්ද

    ඉඳලා හිටලා එකක් දෙකක් ඇරුනම ලංකාවෙ එඩියුකේශන් චැනල් කියලත් නැහැනේ බන් ලංකාවෙ තියන සේරම නිකන් ක්ලික්බේට් වීඩියෝ දාන චැනල්නේ ලෝකෙම ගත්තම Education චැනල් කියන්නෙ හොඳට වීවුස් තියන ලොකු චැනල් වෙන්න පුලුවන් ඒව, ලංකාවෙ එහෙම ඒව නැහැනේ ලංකාවෙ ක්ලාස් කරන එවුන් පවා එඩියුකේශන් චැනල් කියලා හදලා ආගම දර්ශනය...
  15. NEMISIS

    උබල හිතන විදිහට ලංකාවේ සාර්ථකම යු ටියුබර් කව්ද

    ලංකාවෙ ඒ තරං කොලිටි කන්ටෙන්ට් කරන ඒව නැහැ බන්. මම ඉඳලා හිටලා තමයි ලංකාවෙ යූටියුබ් චැනල් බලන්නෙත් ලංකාවෙ ෆේමස් වෙනවා නං ලංකාවෙ බහුතරේකගෙ ලෙවල් එකට කන්ටෙන්ට් හදන්න ඕන කවුරු කවුරුත් අඩු වැඩි වශයෙන් ඒක තමයි කරන්නෙ ඔය වගේ කන්ටෙන්ට් කරන හැම එකාම ටිකක් හරි මෝඩ ජෝක් දාන එකනේ කරන්නෙ
  16. NEMISIS

    Software වලින් සිංහල Output ඒකක් ගන්නම බැරිද?

    මේකද උඹේ issue එක https://stackoverflow.com/questions/32913079/azure-pdf-sharp-not-using-unicode-font
  17. NEMISIS

    Software වලින් සිංහල Output ඒකක් ගන්නම බැරිද?

    ෆොන්ට් එක එම්බෙඩ් උන් නැති උනාම නේද එහෙම වෙන්නෙ කොපි කරලා පේස්ට් කරන එඩිටර් එක ෆොන්ට් සපෝට් එක තියනවා නං හරියට පේනවා, pdf එකේ ෆොන්ට් එක නැති නිසා අකුරු හරියට පේන්නෙ නැතිව යනවා?
  18. NEMISIS

    starlink Srilanka?

    නෑ geostationary වෙන්න නං සැටලයිට් ගොඩක් උඩ තියෙන්න ඕන. එතකොට ලේටන්සි එක වැඩි වෙනවා starlink තියෙන්නෙ low earth orbit වල, මම හිතන්නෙ 500km වලටත් වඩා පහතින් තියෙන්නෙ geostationary orbit එක ~ 35000km විතර උඩින් තියෙන්නෙ
  19. NEMISIS

    Software වලින් සිංහල Output ඒකක් ගන්නම බැරිද?

    යුනිකෝඩ් වලින් ටෙක්ස්ට් එක දාල pdf එක ජෙනරේට් කරාම හරියන්නෙ නැද්ද pdf වලට ෆොන්ට් එක එම්බෙඩ් කරන්න පුලුවන්, සිංහල අකුරු වලින් ටෙක්ස්ට් එක දාල pdf එක ජෙනරේට් කරද්දි ෆොන්ට් එක එම්බෙඩ් කරන්න මොනවා හරි අමතරව කරන්න ඕන ඇති යූස් කරන pdf ජෙනරේට් කරන ලයිබ්‍රි එකේ බලන්න කොහොමද ඒ වගේ ෆොන්ට් එකක් එම්බෙඩ්...
  20. NEMISIS

    Software වලින් සිංහල Output ඒකක් ගන්නම බැරිද?

    ඇයි බැරි සිංහලෙන් ඩොකියුමන්ට් එක හදලා pdf කරාම සිංහලෙන් තමයි pdf එක හැදෙන්නෙත්

    No contents