Phone Charger එකක් වගේ එන Hacking උපාංග
බලන්න ඔයත් මේ උපාංගයට ගොදුරු වෙලා ඉන්න කෙනෙක්ද කියලා. 10$ ක් වැනි මුදලකට නිපදවාගතහැකි මෙම උපාංගය Keysweeper නමින් හැඳින්වේ. මෙය පෙනුමෙන් ජංගම දුරකථන Charger එකක් වේ. මගෙත් මේකක්ම තමයි තියෙන්නෙ, එත් මේ උපාංගයෙ අභ්‍යන්තරයෙ තමයි අපේ Charger වල නැති Hacking...