1. Sara531

    scurvy ව තව පාරක් නිල් කරමු

    :sorry::sorry:මටත් එහෙම හිතෙනවා:sorry:
  2. Sara531

    scurvy ව තව පාරක් නිල් කරමු

    මාස 3ක් විතර පරන කොන්ඩ කැවුම් 2ක් තිබිලා මම දුන්නා.... පාන්දර බස් එකෙ යනවා කිවිවෙ..වෙලාව කිවිවෙ නැ අපි ඇහැරගෙන ඉදිවි කියලා..කරදර කරන්න කැමති නැ කිව්වා.
  3. Sara531

    scurvy ව තව පාරක් නිල් කරමු

    මම ඔයාව රේප් කලා...කෑගහන්නෙ එහෙම නැ හරිද:frown::frown:
  4. Sara531

    Best cake

    ;):cool:ඔන්න එහෙනම් යවනවා ඇ.....විස්තර කියන්නම් කො....එක්කො කෙක් එක කයි...එක්කො පෙට්ටිය කයි:P:P
  5. Sara531

    Best cake

    ඔයා මේ gf ට කෙක් හොද හොද කෙක් යවලා අපිට වෙලෙන්න ද කියන්නෙ..අපෙ වැඩ අවුල් උනාට කමක් නැ..එකද කියන්නෙ:frown:
  6. Sara531

    Best cake

    එ ඔක්කොම කලා සුදු...මට තියෙන පස්නෙ...එකෙ අයිසින් වලින් උන් කොහොම එක ලියාවිද කියන එක...ඔයා කෙක් එක දැකලා තියෙනවා නෙ...එකෙ උඩ ගැහුවාම නිකම් මොකක්ද එකක් වගෙ නොවෙවිද කියලා මම මේ අහන්නෙ
  7. Sara531

    scurvy ව තව පාරක් නිල් කරමු

    සද්ද කරන්න එපා..පෙසිමිස්‍ට් තව්තිසා යන්න ලැහැස්ති වෙන ගමන්
  8. Sara531

    Best cake

    කෙක් එක අවුල් ගියොත් ගෙවන්න ඔනි..:P:P ගැටලුවක්:confused:එකෙ කොහොමද බර්ත්ඩේ විශ් එකක් ගහන්නෙ:confused::confused:
  9. Sara531

    Best cake

    ඔයා කියන්නෙ අවුලක් නැති වෙවි කියලා ද...මට මතකයි එක පාරක් යාලුවෙක් කිවුවා එයා ඔඩර් කල කෙක් එක උන් අවුල් කරලා තිබ්බා කියලා..එ කියන්නෙ කෙක් එක ඩැමෙජ් වෙලා...එකයි මට තියෙන අවුල...මාත් ඉස්සල්ලාම බැලුවෙ එයාලාගෙ black forest cake එක..එත් මට එයාලගෙ නොටිස් එකයි එ සින් එක නිසයි ටිකක් පස්ස ගහන්නෙ...
  10. Sara531

    තනුජකට මම විවෘතව අභියෝග කරනවා....

    හෙට එග්සැම් නෙද..මෙකෙ ලැගගෙන මොකො:frown:
  11. Sara531

    තනුජකට මම විවෘතව අභියෝග කරනවා....

    කිඹුල් මාමිට කියන්න
  12. Sara531

    තනුජකට මම විවෘතව අභියෝග කරනවා....

    එකවුන්ට් එක මාරු උනාද:frown:
  13. Sara531

    තනුජකට මම විවෘතව අභියෝග කරනවා....

    දෙවනි පිටුවේ ඇඩ් වලට ඩිස්කවුන්ට් දෙනවාද අයියා..:cool:
  14. Sara531

    Best cake

    ඔයා තාම ලින්ක් එක වත් දුන්නෙ නැනෙ..ඉතින් කොහොමද එවන්නෙ:confused:
  15. Sara531

    Best cake

    රාගම ට.
  16. Sara531

    තනුජකට මම විවෘතව අභියෝග කරනවා....

    මෙහෙම ත්‍රෙඩ් එකක් දැම්මා කියලා එයාට කොල් එකක් වත් දිලා කියන්න..නැත්නම් එයා දන්නෙ නැනෙ මෙහෙම අබියොගයක් කරලා තියෙනවා කියලා එයාට
  17. Sara531

    Best cake

    කප්රුක එකෙ තමා අනෙ...බර්ත්ඩේ ගිෆ්ට් එකක් විදියට යවන්න..ඔඩර් කරන්න හැදුවෙ..එතන එයලා නොටිස් එකක් තියනවා..කොලබ අවට වඩාත් සුදුසුය කියලා...
  18. Sara531

    Best cake

    එයාලගෙ චොකලට් ගැටො කෙක් තියෙනවා ද.... අනික හුගක් එවා කොලබ අවටම නෙ රෙකමන්ඩ් කරන්නෙ එයාලා...:sorry:
  19. Sara531

    scurvy ව තව පාරක් නිල් කරමු

    :D:yes::yes::yes::D
  20. Sara531

    Best cake

    පුළුවන් නම් ලින්ක් එක එවන්න..මට හම්බුනෙ නැනෙ..:no:

    No contents