එහෙනම් ඉතින් කරන්න තියෙන හොදම වැඩෙ තමා තුන්මං හංදියක පත්තරයක් එලාගෙන "පහන බලාගෙන සාස්තර කියනු ලැබේ"කියල බොර්ඩ් එකක් ගහගෙන පානක් තියාගෙන සාස්තර කියන්න කියන්න පටන් ගන්න එක....
පහන පත්තු උනොත්(ගිනි ගත්තොත්)එයාට අනාගතේ කරදයක්...පත්තු උනෙ නැත්නම් (ගිනිගත්තෙ නැත්නම් )එයාගෙ අනාගතේ සුරක්ෂිතයි.......:D