1. Sara531

    Best cake

    මොකෙද ෆ්‍රි ඩිලිවරි දුන්නෙ
  2. Sara531

    Best cake

    කප්රුක හොදයි..ලස්සන ෆ්ලොරා..තව එකක් තියෙනවා wishque කියලා එකෙ ඩිලිවරි චාර්ජස් වැඩි කප්රුක එකට සාපෙක්ශව..
  3. Sara531

    දනහිස් දෙක

    හානේ........කියුට් චුට්ටෙක්..........:love::love::love::love:
  4. Sara531

    දනහිස් දෙක

    නැතුව...ඔයා මොනාද දන්නෙ මේයා............;)
  5. Sara531

    කුන්ඩලිනි Vs හතරවෙනි ධ්‍යානය

    ඔව්..කුන්ඩලිනි කියලා ලියනකොට අකුරු 5යි...හතරවෙනි ධාන්‍යය කියලා කියනකොට අකුරු 9යි.:)
  6. Sara531

    අද 7වෙනි දවස

    අන්න එකයි...:P අපි ප්ලැන් නොගහා හිටියාම ප්ලෑන් ඔටොම ඇවිත් අපිව ඩිස්ට්‍රොයි කරලා යනවා...:sorry::sorry:
  7. Sara531

    මැන්ඩලින් ගහන්න අමාරුද

    :rofl::rofl::rofl::rofl::rofl:
  8. Sara531

    අද 7වෙනි දවස

    මටත්....:Pඑන්නෙ නැද්ද මේ පැත්තෙ ලගකදි
  9. Sara531

    අද 7වෙනි දවස

    පිනක් දහමක් කරගන්න ගියාද..:rolleyes::P
  10. Sara531

    අද 7වෙනි දවස

    හා ඇ...:rolleyes:
  11. Sara531

    අද 7වෙනි දවස

    සැලරි මදි උනාට පෙන්ශන් එක තියෙනවා නෙ...:P
  12. Sara531

    අද 7වෙනි දවස

    අනේ මේ.....වල පයයි...ගොඩ පයයි තියාගෙන... නගින දෙහින කාලෙ යන තැනකට පිනක් දහමක් කරගත්තොත් මොකො....... මෙකෙ ලැගන් ඉන්නෙ:P:P :love:+
  13. Sara531

    wenasa

    අපො නැ..ප්‍රසිද්ධ කෙනෙක් නෙවෙයි..පර්සනලි දැනගෙන හිටපු කෙනෙක්..
  14. Sara531

    අද 7වෙනි දවස

    අනෙ මේ...ගහකින් දෙරි ගැහුවොත් එහෙම...:angry: පොස්ට් ඔෆිස් එකෙ ජොබ් එකක් තියෙනවා කැමතිනම් කතා කරලා දෙන්නම්:rolleyes:
  15. Sara531

    wenasa

    වම් පැත්තෙ ෆොටො එකෙ වගෙ කෙනෙක් ව දැකලා තියෙනවා...තව පොඩ්ඩක් සුදු වෙලා,කන්නඩි 2ක් දැම්මා නම් එයාම තමා:P:rolleyes:
  16. Sara531

    scurvy ව තව පාරක් නිල් කරමු

    එකනෙ..එකනෙ...මේ ඔය සැලොන් එකෙ හෙයා ඔයිල් ට්‍රිට්මන්ට් එකක් කියද කියලා අහලා කියන්නකො
  17. Sara531

    scurvy ව තව පාරක් නිල් කරමු

    අහ්.....ඉතින් දාගන්න කො ඩෙටා...ඇයි නොදා ඉන්නෙ
  18. Sara531

    අද 7වෙනි දවස

    නරකද ඔයාත් සිකුරුටි ජොබ් එකක් වත් හොයාගත්තොත්....ඔය දනිස් අමාරුවටත් හොද වෙවි
  19. Sara531

    scurvy ව තව පාරක් නිල් කරමු

    එ මොනාද:rolleyes:

    No contents