1. Sara531

    scurvy ව තව පාරක් නිල් කරමු

    :sorry::sorry:අපි පෙසා යාලුව කොහොම හරි සතුටින් තියමු...:) ඔයා දුක් වෙන්න එපා මගෙ පැටියෝ....:love: එන්න මෙහෙට ඔය කදුලු ටික පිහින්න..:love:
  2. Sara531

    scurvy ව තව පාරක් නිල් කරමු

    එයා පැටියෙක් තමා... පෙන්නෙ නැද්ද හුරුබුහුටි පෙනුම:love::love:
  3. Sara531

    ජවිපෙ කරන බොරුව

    හරි ඉතින් දෙන්න එපා..
  4. Sara531

    scurvy ව තව පාරක් නිල් කරමු

    කටු පැටී......:love: කොහොමද වස්තුවේ....:love::love:
  5. Sara531

    scurvy ව තව පාරක් නිල් කරමු

    පෙසිමිස්‍ට් සතුටෙන්...මොලෙත් ටිකක් හොද තත්වෙට හැරිලා වගෙ
  6. Sara531

    ජවිපෙ කරන බොරුව

    ඉතින් ගොටා ට නොදි ඉන්නකො..මොකො ඔයා ව සුදු වෑන් එකකින් දාගෙන චන්දපොලට ගෙනිහින් බලෙන් කතිරෙ ගස්සගන්න ද....... ඔයා කැමති කෙනෙක්ට චන්දෙ දිලා ඇවිත් "කාව හරි නිල් කරන්න කියලා ත්‍රෙඩ් එකක් දාන්න"අපි එයාව නිල් කරලා ගන්නම්...:):):P
  7. Sara531

    ජවිපෙ කරන බොරුව

    ගහයි කියලා හිතුවට මෙහෙම ගහයි කියලා හිතුවෙ නැනෙ...ඉතින් කල දෙයක් නැ තමා..හිතුවෙ නැනෙ..:P
  8. Sara531

    ජවිපෙ කරන බොරුව

    අනුරට දෙන්න ඔනි වැව් දහසක් හදපු නිසාද සෑර්...එතකොට ඉබ්‍රහිම් නානා ලා සෙට් එකක් ආවාම සිංහලුන්ට වැව් වල පීනන්න ඉගෙන ගන්න පුළුවන් නෙද...:D
  9. Sara531

    අපි පරාජයට පත්වෙනවා - මංගල

    කොයි වැවටද...:confused:වැව් දහසක් යටතෙ හදපු එකකටද:rolleyes:
  10. Sara531

    scurvy ව තව පාරක් නිල් කරමු

    බම්ප් කරලා නැ නෙද කවුරුත් :)
  11. Sara531

    KAVI

    ඔය කවි ටික ම මොලාගෙ..සදනිගෙ කවි සෙට් එකෙ තියෙන්නෙ ඔය ටික...
  12. Sara531

    KAVI

    මොල් මකරාගෙ කවි කොපි කරලා කවියෙක් වෙන්න බැ....:rolleyes::rolleyes:
  13. Sara531

    ලියුම් පෙට්ටිය පිරිලා ලු.......

    ලියුම් පෙට්ටිය පිරිලා ලු.......
  14. Sara531

    දනහිස් දෙක

    ඇට කටු දිරලාද දන්නෙ නැ......:dull: වයින් බොනවා නෙද:eek:
  15. Sara531

    මං අද යනව

    පරෙස්සමින් ගිහින් එන්න..:)
  16. Sara531

    පොඩි බඩගින්නට

    මම ගන්නෙ 100g රුපියල් 500යි කීල්ස් එකෙන්..
  17. Sara531

    පොඩි බඩගින්නට

    කොහෙද තියෙන්නෙ මේක
  18. Sara531

    පොඩි බඩගින්නට

    350ට කොහෙද තියෙන්නෙ :eek:

    No contents