1. W

    හොඳ රූෆින් පේන්ට් මොනවාද ? අඩුවට ගන්න පුළුවන් කොහෙන්ද?

    හොඳ රූෆින් පේන්ට් මොනවාද ? අඩුවට ගන්න පුළුවන් කොහෙන්ද? මොරටුව අවට?
  2. W

    සවුදි අරාබියෙ ඉදපු අය ඉන්න අය විස්තර දන්න අය එන්න ඇතුලට

    මෙහෙමයි මචං ...... වැඩ කරගෙන ඉන්න පුළුවන් (මම කියන්නෙ අරාබියෝ ගැන) අපිට වැඩවසම් කාලේ මයින්ඩ් එකයි ඉවසීම යි තිබේ නම් .... අසාධාරනේට මල පැනිලි, අයිතිවාසිකම් කතා කිරිලි තිබේ නම් නොගිහින් ඉන්න තරමට හොඳ යි.... හැබැයි හොඳ ඉන්ටර්නැෂනල් කොම්පැණිවල අව්ලක් නෑ ගල් අරාබියෝ නැති නිසා...
  3. W

    සවුදි අරාබියෙ ඉදපු අය ඉන්න අය විස්තර දන්න අය එන්න ඇතුලට

    වැඩකට ගියාම ඒක කරල එනව මිසක්, ෆ්‍රී උනාම හොටෙල් එකෙන් එලියටවත් යන්න හිතෙන්නේ නෑ මට නම් ..... උන්ගෙ උන්ට තමයි ෆස්ට් ප්‍රයෝරිටි, බල්ලො ගානට දාල සලකන්නෙ සමහර උන් ඒසියන් උන්ට....
  4. W

    කොන්ක්‍රීට් කඩන මැශින් එකක්...

    Thanks ... Thanks ... ------ Post added on 1611223883
  5. W

    කොන්ක්‍රීට් කඩන මැශින් එකක්...

    ලොකුවට තියෙන්නෙ වතුර ටැංකි යක් කනුත් එක්ක කඩන්න..... ඔය දෙවර්ගයෙම මිල ගනන් දන්නවද, සුපිරි කොලිටිම ඕන නෑ මචං ...
  6. W

    කොන්ක්‍රීට් කඩන මැශින් එකක්...

    කොන්ක්‍රීට් කඩන්න සහ බිත්ති කඩන්න... පොඩි මොඩිෆිකේශන් එකක් මචං ...
  7. W

    කොන්ක්‍රීට් කඩන මැශින් එකක්...

    සති දෙකක් තුනක කුලිය ගෙවන කොට අලුතින් ගන්න එක ලාබයි කියල යි හිතුවෙ... එච්චර කොලිටි නැති එකක් .... මචං .... මිල ගනන් දන්නවද බන්
  8. W

    කොන්ක්‍රීට් කඩන මැශින් එකක්...

    සති දෙකක් තුනක කුලිය ගෙවන කොට අලුතින් ගන්න එක ලාබයි කියල යි හිතුවෙ... එච්චර කොලිටි නැති එකක් .... මචං ....
  9. W

    කොන්ක්‍රීට් කඩන මැශින් එකක්...

    මචං ල, කොන්ක්‍රීට් කඩන මැශින් එකක් අලුතින් අඩුවට ගන්න කීයක් වෙයිද? කොහෙන් ද ගන්න පුළුවන් .... මොරටුව අවට.... සති දෙකක වැඩකට.....
  10. W

    රට

    මම අද ත්‍රීවීල් කාරයෙක් එක්ක යන ගමන් ඌ, ආන්ඩුව පිටරට ඉන්න උන් ගෙන්නවල අපේ රටේ කොරෝන බෝ කරනව කියල මුන්ට හෙන ගහන්න ඕන කිය කිය බැන බැන ගියා.... මේක දැකල මතක් වෙලා නික්ම ට දැම්මෙ....
  11. W

    Forex කරන අය එන්ඩෝ...

    මචං, account lost උනාම මූල්‍යමය පාඩුව හැර වෙනත් පාඩු තිබේද ?
  12. W

    Msc help (GIS)

    Up Moratuwe තියෙනවා ... පොඩ්ඩක් හොයල බලන්න .... පටන් ගත්තද කියල
  13. W

    මේ lap එක parts වලට කොච්චර වටිනවද බන්...??

    මගෙ ලැපට 1tb hdd & 8 gb ram aluthen ganna ඕන කිව්වෙ 26000 වගේ ගනනක්...
  14. W

    අටලුගම සාපය

    ඕකුන්ට තවත් රුපියලක් වත් අපේ අතින් උන්ට යන්නෙ නැතිවෙන තැනට කට්ටියම වැඩකලොත් ඕකුන්ව මට්ටු කරන්න පුළුවන්.... ඒ අතින් මට මන් ගැන ආඩම්බරයි.... සහජීවන කාරයො නම් දාහක් දේ කියයි...
  15. W

    Microsoft Office 2019 | Giveaway🔥 | නොමිලේ

    මටත් දෙන්ඩෝ....

    No contents